සීගිරියටත් කේබල් කාර්.. මූලික කටයුතු ඇරඹේ..

August 5, 2018 at 6:30 am | lanka C news
සීගිරියටත් කේබල් කාර්.. මූලික කටයුතු ඇරඹේ..

සීගිරිය නැරඹීමට එන සංචාරකයන් වෙනුවෙන් කේබල් කාර් ව්‍යාපෘතියක ඉදිකිරීම සදහා මැනුම් කටයුතු ආරම්භ වී ඇති බව මාධ්‍ය වාර්තා පලවෙයි.

මධ්‍යම සංස්කෘතික අරමුදල සහ චීන සමාගමක් එක්ව මෙම ව්‍යාපෘතිය ඉතා රහසිගතව සිදු කරමින් ඇත්තේ යයිද වාර්තාවන්හි සදහන්ය.

දින තුනක කාලයක් තිස්සේ සීගිරිය හා ඒ ආසන්න ප්‍රදේශවල මෙම ව්‍යාපෘතිය සදහා අධ්‍යන කටයුතු සිදු කර ඇති බවත් පැවසෙයි.

කෙසේ වෙතත් ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා පවසන්නේ මෙම කේබල් කාර් ව්‍යාපෘතියට තමන් ඉඩ නොතබන බවයි.

169 views

7 Comments to “සීගිරියටත් කේබල් කාර්.. මූලික කටයුතු ඇරඹේ..”

  1. sithmal says:

    හොද වෑඩක්

  2. Janaka says:

    සීගිරිය බලන්න යන විදේශිකයන්ගෙන් ඇමෙරිකානු ඩොලර් 30ක් (රුපියල් 4800 ක් වැනි ප්‍රමාණයක්) ගන්නවා. ඔක්කටම ඉස්සෙල්ලා විදේශිකයන් සහ දේශීය ජොලිකාරයන්ගෙන් රුපියල් 50ක මුදලක් අයකරනවා. ඔක්කොමටම ඉස්සෙල්ලා හදිසියකට හුජ්ජ කරන්න සහ කක්කි කරන්න තැනක් හදලා දීපල්ලා. විලි ලද්ජ්ජාවේ බැහැ සුද්දන්ට පවා කැලයට යන්නවෙනවා හදිසි කටයුත්තකට. ඒ මදිවට තියෙන අබලන් වැසිකිලියට ගියොත් මහල්ලෙක් ලෙඩෙක් මළමිනියක් සහ පැවිද්දෙක් දැක්කා වැනි සිතුවිල්ලක් සිතට එනවා. ගන්න මුදල් වලට මොකද වෙන්නේ ? පාර්ලිමේන්තුවේ හොරු 225ක පඩි වැඩිකරගන්න වෙන්න ඇති ?

  3. ruwan says:

    GOOD DECISION.

  4. DasunPerera says:

    This is a very good idea. Must promote this.

  5. Viraj says:

    The Communist Party of China (CPC) is said to be hoping to strengthen relations with the Sri Lanka Podujana Peramuna (SLPP) by having further exchange programmes.

    Vice Minister of the International Department of the CPC Central Committee, Guo Yezhou met former president Mahinda Rajapaksa and SLPP Chairman G.L. Peiris yesterday.

    Prof. Peiris said CPC official commended the efforts taken by the former government to foster ties between Sri Lanka and China, while the CPC expressed its desire to enhance party to party relations with the SLPP.

    The CPC maintains relations with all the major political parties in Sri Lanka.

  6. LION says:

    කේබල් කාර්.. එන්න ප්‍රථමයෙන් අපේ රාවනා රජතුමා සිගිරිමුදුනට යන්න හදපු සෝපානය ගැන මුන් දැනගන්න එක හොදයි

  7. LION says:

    අවුරැදු 3800 කටත් පෙර නිර්මාණය වූවෙකි කර්කටක යන්ත්‍රය

    අතීත කතා අනුව ආලකමන්දාවේ පර්වත මුදුනේ මාළිගයට යාමට සෝපානයක් (කර්කටක
    යන්ත්‍රය) තිබී ඇත. මෙහි දෝලාව වැනි කොටසට මිනිසුන් නැඟී සිටි විට
    සේවකයන් අතින් ක්‍රියා කර වූ පසු සෝපානය ඉහලට එස වේ.

Main News