සීගිරියේ ආරක්‍ෂකයෙක් ඇමරිකා සංචාරකයෙකුට කුණුහරුපෙන් බනිමින් බහර දෙයි…

June 6, 2022 at 11:20 am | lanka C news
සීගිරියේ ආරක්‍ෂකයෙක් ඇමරිකා සංචාරකයෙකුට කුණුහරුපෙන් බනිමින් බහර දෙයි…

සීගිරිය නැරඹීමට පැමිණ සිටි ඇමරිකාවේ විශ්ව විද්‍යාලයේ සිසුවෙකුට එහි ආරක්ෂක භටයකු යැයි කියන අයෙකු අසභ්‍ය වචනයෙන් බැන වැදී පහර දී තිබේ.

මේ සම්බන්ධයෙන් සීගිරිය සංචාරක පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.

මෙම ආරක්ෂක භටයා විසින් සරසවි සිසුවාට පයින් ගසා ඇති අතර ඉන් වැළකීමට උත්සාහ කරද්දී බිම ඇද වැටී ඇඟිලි 2කට තුවාල සිදුවී තිබේ.

මෙම සිසුවා සීගිරි අප්සරාවන්ගේ ඡායාරූප සිය ජංගම දුරකථනය ලබාගැනීමට යාමේදී මෙවැනි තත්ත්වයක් ඇති වී තිබේ.

ඇමරිකාවේ විශ්ව විද්‍යාලයක සිසු සිසුවියන් පිරිසක් මෙරට සංචාරයකට පැමිණ සීගිරිය නැරඹීමට ගිය අවස්ථාවේදී මෙම සිදුවීම සිදුව ඇති බව පොලිසිය කියයි.

44,943 views

18 Comments to “සීගිරියේ ආරක්‍ෂකයෙක් ඇමරිකා සංචාරකයෙකුට කුණුහරුපෙන් බනිමින් බහර දෙයි…”

  1. Kill Blinton says:

    ඇමෙරිකා සෝවියට් ඒකාබද්ධ පරිප්පු සූදානම් !

  2. RITIGALA says:

    enneth tika denai…a tika denatath apema gon booru gobbayo enna epa karanawa..

  3. බයිසන් says:

    ඓතිහාසික ඕනෑම දෙයක පිංතූරයක් ගන්න අවසරය දෙන්න ඕනැ.

    • Love nature says:

      සීගිරි අප්සරාවන්ගේ ඡායාරූප ගැනීම තහනම් බව සදහන් පුවරුවක් එහි ඇත ..නමුත් ජයාරූප ගැනීම තහනම් බව එහි සිටින ආරක්ෂකයන් එය නැරබීමට පැමිණෙන සෑ ම කෙනෙකුටම පවසද්දී විදේශිකයින් ඔවුන් ට සවන් නොදී ජයාරූප ගනී ..මා මෙය දුටුවා ..සමහර විදේශිකයින් හැසිරෙන්නේ මේ රටේ නීති ඔවුන් සැලකිල්ලක් නොදක්වන ලෙසයි ..මෙලෙස හැසිරෙන විදේශිකයින්ට දඩුවම් ලබා දිය යුතුයි. අපේ ආරක්ෂක භටයාටපමණක් වරද කරුවෙක් කිරීම වැරදියි.

  4. දිස්නා says:

    ගහපු එක වැරදියි නමුත් මෙතන කොට න උද්ඝෝෂණ කරන එන්ජීඕ බුවාලා අමතක කරන කාරණය තමයි මේ සිතුවම් වල පින්තූර ගැනීම තහනම් කියලා නිවේදනයක් දමලා තිබෙනවා කියන එක ලෝකේ කොහෙත් පාවුරානික සිතුවම් පින්තූර ගන්න දෙන්නේ නෑ ඒවාට හානිවෙව්වි කියලා අනවශ්‍ය ප්‍රමාණයට ආලෝකයට විවෘත වෙලා.මූට එපා කියන්න ඇති මූ පණ්ඩිත කමට පින්තූරේ ගන්නැති අර මිනිහ මේවා ගැන කැකුමක් තිබෙන මිනිහෙක් වෙන්න පුළුවන්.එකම වැරැද්ද ගහපු එක අල්ලලා ගැට ගහල අත්අඩංගුවට ගත්තනම් ඒවගේම මිනිහකරණ වැඩේට cctv කලානම් ඉවරයි

  5. David Milli-banda says:

    Jaya Wewa………………….These are beggar tourists….. Hingana Tourists.
    O’kata hondata thaluwada kollo ?
    We have now lost the Russian big spenders.

  6. kalukaputaa says:

    mama ehema othana hitiyaanam oya touristva thallukorala paharadeepu gon sinhala suruttu anuwana nugath
    pendata gahanawa uwa gallenen edavetila uge oluwa gale hepila kuduwelaa yana tharamata. suruttuwan hithan
    inne lankaava vitharai touristla ena ekama rata kiyala.

Main News