සීගිරියේ නිධන් කඩන්න යයි..

March 9, 2017 at 12:40 pm | lanka C news
සීගිරියේ නිධන් කඩන්න යයි..

සිගිරි අභය භුමි කලාපයට අයත් පිදුරංගල,ඉලුක්වල ප්‍රදේශයේ නිධානයක් ගැනීමේ අරමුණින් කැනීම් කරමින් සිටි පුද්ගලයෝ සිව්(4) දෙනෙකු කැනීම් උපකරණ හා පුජා භාණ්ඩ රැසක් සමගින් ඊයේ (8)රාත්‍රියේ සිගිරිය වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන් ඇත.

සැකකරුවන් කුරුණෑගල හා එම ප්‍රදේශයේම පදිංචි කරුවෝ වෙති.

සැකකරුවන් අද දඹුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මහින්ද උදයසිරි
දඹුල්ල

156 views
Main News