සීගිරිය කළුදිය පොකුණේ හෝටල් හදන්නැයි සංකෘතික ඇමති මට බලපෑම් කලා.. හඬ පට සහිතයි..- පුරා විද්‍යා අධ්යක්ෂ ජනරාල් හෙලි කරයි..
July 21, 2020 at 10:11 pm | lanka C news
පසුගිය රජයේ හිටපු සංස්කෘතික ඇමතිවරයාගෙන් තමනට දැඩි බලපෑම් එල්ල වූ බව පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා සඳහන් කරයි.
හිටපු ඇමතිවරයා හැසිරැනේ නමන් පුරාවිද්යාඥයෙක්ය යන හැඟීමෙන් යයිද ඔහු පැවසීය.
එය තමන්ට බලපෑම් කරමින් ලබාදුන් දුරකථන ඇමතුම් ගණනාවක් පටිගත ඇතැයිද ඒ මහතා කියා සිටියේය.
සීගිරියේ අසල කලුදිය පොකුණ පිහිටි අක්ක අක්කර 15 ක ප්‍රමාණයක් විදේශිකයන්ට හෝටල් කාමර ඉදිකිරීම සඳහා ලබා දෙන ලෙස හිටපු ඇමතිවරයා තමනට බලපෑම් කළ බවද ඔහු පැවසීය.
ඊට එකඟ නොවූ තැන තමන්ට චෝදනා කරමින් ධුරයෙන් ඉවත් වන ලෙස ද බලපෑම් කළේ යෑයි ඔහු කියා සිටියේය.
තමන්ට වූ අපහාසයට රුපියල් බිලියනයක මුදලක් වන්දි ඉල්ලා නඩු පැවරීමට කටයුතු කරමින් ඇතැයිද ඔහු තවදුරටත් පැවසීය.
ඔහු මෙම අදහස් පල කරන ලදී කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
Visharada Nanada Maliniyage sinduwa hariyatama hari!
එහෙම බලපෑම් කලානම් කුරුනැගල අක කඩපුඑක හරි, සිගිරියත් කෙඩුවනම් හරි
යකෝ යන්නෙ කොහෙද ? මල්ලේ පොල්!,,,,, nedha,,,,,, pawe ane…
ඉතින් මහත්තයො එකත් මාධ්‍ය සාකච්ඡාවක් තියලා ඉදිරිපත් කරලා අදාල අංශවලට පැමිනිලි කරන්න , එත් එක්කම ඇස් පනාපිට රාජසභාමණ්ඩපයත් ඩොසර් කරපු එකාට විරුද්ධව කටයුතු කරන්න. කවුරු විනාශ කරත් මේ රටේ පෞරාණික වස්තු , අපේ උරුමයන් අපි ආරක්ශා කරගත යුතුමයි.
මේ ක්‍රිමිනල් කියන්නේ මංගල සමරවීර මුගේ අම්මට බැක්සයිඩ් කරනකොට වැරදීමකින් පිටවූ ශුක්රනුවකින් ඉපදුණු පාහරයෙක්. මු මුගේ අප්පා වගේම මහින්ද රාජපක්ෂ මහතා සමග ජාති වයිරයකින් පෙලේ. රටේ එකකුට පඩයක් ගියත් මුට මතක් වන්නේ මහින්ද රාජපක්ෂය.
ලොක්ක ඔන්න අමුඩෙත් බිම.