සීගිරිය පොලිසියේ OIC හදිසියේ මිය යයි…

November 1, 2020 at 11:20 am | lanka C news
සීගිරිය පොලිසියේ OIC හදිසියේ මිය යයි…

සීගිරිය සංචාරක පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබේ.

පොලිස් ස්ථානාධිපතිවරයා රාජකාරි කටයුත්තක් සඳහා සීගිරිය ගල තරණය කරමින් සිටියදී අසනීප තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.

ඔහුගේ දේහය පිලිබද මරණ පරීක්ෂණය දඹුල්ල මූලික රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබේ.

මිය ගොස් ඇති පොලිස් ස්ථානාධිපතිවරයා 58 හැවිරිදි තිදරු පියෙකි.

47,077 views

4 Comments to “සීගිරිය පොලිසියේ OIC හදිසියේ මිය යයි…”

  1. nuwan says:

    නිවන් සුව පතමි . මෙලෙසම දින කිහිපයකට පෙර බියගම පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබේ. මොවුන් ගේ රාජකාරිය මොවුන්ව දැඩි කොරෝනා අවධානමකට ලක් කළ හැකියි

  2. himali says:

    ඇයි මේ වෙලාවේ සීගිරි නගින්නේ . කොරෝනා?

  3. MD says:

    දෙයියනේ දැන් තමයි ඔය ඔක්කොම ලොකු ලොකු වැඩට හොරු මහත්වරු ඇඟ මහන්සි කරලා වැඩ කරන්නෙ.ඉතින් පහුගිය කාලේ කාපු බීපු ඵ්වායේ තෙල වැඩි වෙලා ඇතිනේ.දැන් මහන්සියෙන් වැඩ කරපු ගමන් හබක් වෙනවා.කනගාටුයි.

  4. Jay says:

    Marichcha manussayekuta pahara gahanna tharan lankawe minissu pahath thanata vatuna1 gana kanagatui.

Main News