සීඞී පටය භාෂා තුනෙන්ම නෑ.. පුංචි ඡන්දය අවුරුදු දෙකකින් කල් යයි..
January 3, 2017 at 10:40 am | lanka C news
සීමා නිර්ණය අභියාචනා කමිටුව විසින් සකස් කරන ලද අවසන් වාර්තාවේ සිතියම් සංග්‍රහය සීඞී පටය ඇත්තේ ඉංග්‍රිසි බාෂාවෙන් පමණක් බවත් එය භාෂා තුනෙන්ම ලබා දීම සදහා තවත් වසර දෙකක්වත් ගතවනු ඇති බව එම කමිටු සභාපති අශෝක පීරිස් මහතා පවසයි.
ඊයේ එම කමිටුවේ අවසන් වාර්තාව ඇමති ෆයිසර් මුස්තාෆා මහතාට බාර දීම සදහා එම අමාත්‍යංශයට පැමිණි අවස්ථාවේ ඇමතිවරයා විසින් වාර්තාව පිලි නොගෙන විමසන ලද පැනයකට පිලිතුරු ලෙස ඔහු මේ බව කියා සිටියේය.
ඇමතිතුමා කලින් ම සෙට් කරලා වාර්තාව කඩා කප්පල් කරලා දැම්මා .කව්රුත් දන්නා ප්‍රසිද්ද රහස ඔය පළාත් පාලන චන්දෙ යහපාලනේ බලයේ ඉන්න කන් තියන්නේ නැහැ .
අවුරුදු දෙකකට කල් ගියා?
විමල්, ඩෙංගු වලින් 50,000ක් විතර මැරිලා ලියලා ඔබ කිව්වා. දැන් ඩෙංගු වලින් ඉතුරු අවුරුදු දෙකට තව කොච්චර මැරෙයිද?
ඇත්තටම ඩෙංගු මදුරුවා අයිති මධ්‍යම ආණ්ඩුවටද? පළාත් සභාවටද? පාරවල්, කානු, සෞඛ්‍ය අරක මේක පළාත් සභාවට අයිති වුනාට ඩෙංගු මදුරුවා අයිති මධ්‍යම ආණ්ඩුවට නේද?
හිටපු සෞඛ්‍ය ඇමති කෙනෙක් විදියට ජනාධිපතිතුමා මේ ගැන වැඩපිළිවෙලක් සකස් කල යුතුයි.
ඌත් ඩෙන්ඟු මදුරුවාටත් වඩා භයානකයි
Meka pissan kotuwa wage ne. Kawda yakkune mun pathkale.Ane ape salli. Gahapiyaw apata.
Basha wellange msrkettuwak wageyi.
ඡනතාව ඉදිරියට යන්න බය ඡනතා සේවකයෝ… අනේ නොදකින්…..
නොකෙරෙන දීගෙට කෝඳුරු තෙල් හත් පට්ටෙකුත් තව ටිකක් ඕනෑ කියන්නේ මෙන්න මේවට තමයි.
නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටෙකුත් තව ටිකක් ඕනෑ කියන්නේ මෙන්න මේවට තමයි.