සීතා අරඹේපොල බස්නාහිර ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වෙයි.. උතුරු මැද ආණ්ඩුකාරද අස්වේ..

March 19, 2020 at 8:40 am | lanka C news
සීතා අරඹේපොල බස්නාහිර ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වෙයි.. උතුරු මැද ආණ්ඩුකාරද අස්වේ..

බස්නාහිර පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

මහ මැතිවරණයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තුව සදහා ඇයගේ නම ඇතුළත් කිරීම හේතුවෙන් මෙසේ ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

පසුගිය නොවැම්බර් මස 21 වැනිදා ඇය බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයේ රාජකාරි ආරම්භ කරනු ලැබීය.

එමෙන්ම උතුරු මැද ආණ්ඩුකාර ධුරයෙන් තිස්ස විතාරණ මහතාද ඉල්ලා අස්වී ඇත්තේ ඔහුද පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තුවට නම් කර තිබීම හේතුවෙනි.

775 views

42 Comments to “සීතා අරඹේපොල බස්නාහිර ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වෙයි.. උතුරු මැද ආණ්ඩුකාරද අස්වේ..”

  1. Raigamaya says:

    ratata wadak wenna nam JVP ekata chande denu, Charithala, Seethale okkomo yes men and women, Gota hari MR hari kiywoth kaputa sudui kiyala okkotama atha ussanawa.
    JVP is the future, vote for JVP.

Main News