සීදූවේ එක් බෝඩිමකින් කොරෝනා ආසාදිතයන් 42ක්..

October 14, 2020 at 10:00 am | lanka C news
සීදූවේ එක් බෝඩිමකින් කොරෝනා ආසාදිතයන් 42ක්..

සිදුවූ ප්‍රදේශයේ බෝඩිමකින් කොරෝනා ආසාදිතයන් 42 දෙනෙක් වාර්තා වූ බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයන් අතර මෙම අතර 40 දෙනා ද සිටින බව ඔහු පැවසීය.

ගම්පහ ප්‍රදේශයෙන් 35ක්, මිනුවන්ගොඩ ප්‍රදේශයේ 38ක්, දිවුලපිටියෙන් 34ක් වශයෙන් ඊයේ දින ආසාදිතයන් හමුවූ බවද ඔහු කියා සිටියේය.

ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් 07 දෙනෙක් කිරිදිවල ප්‍රදේශයෙන් 04 දෙනෙක් ආසාදිතයන් හමුවූ බවද ඔහු පැවසුවේය.

ලංකාවේ විවිධ ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයන් හමුවී ඇති නිසා තමුන් ආසාදිතයෙක් නොවී සිටීමට වගබලා ගන්නැයිද හමුදාපතිවරයා ඉල්ලා සිටියේය.

47,271 views

18 Comments to “සීදූවේ එක් බෝඩිමකින් කොරෝනා ආසාදිතයන් 42ක්..”

  1. Gota says:

    Ko bun rata hadana wiruwa?

    • පිස්සුපූසා says:

      ගොනෙක් උනාට ගොං ගතිය පෙන්නන්න එපා බං. කොරෝනා උබ ඔය කියන විදියට නවත්තන්න පුලුවන්නං මෙලහකට අපිට කලින් වෙන රටවල් නවත්තල. ඔක්කොටම කලින් උබල උන් මාස්ක් දාල, අත හෝදල පුලුවන් තරම් දුරස්ත බව තියාගෙන උන්න පුරුදුවෙයං…උබල වගේ උන් තමා අනිත් උන්ට බැන බැන ඕක පතුරන්න උදව් කරන්නෙ..

    • Nimal says:

      හොදින් ඉන්නවා, උබලට අවුරුදු වගේ නේද, අනේ බොල උබ වගේ අපතයෝ බලාගෙන ඉන්නේ මේකේ එල්ලිලා හරි රට වැටෙනකම්, උබත් හරියට එළුවාගේ ඇට දෙක වැටෙනකම් බලාගෙන හිටපු කැනහිලා වගේ.

    • Wise person says:

      He is too tired of thinking about the country. So now sleeping. Don’t disturb him 😂😂

    • Gotta says:

      රට හදන විරුවො පාලනය අතට ගත්ත නිසා තමයි උඹ ඔය කොමෙන්ට් කොට කොට අද වැඩට යන්නෙ කඩේ යන්නෙ. ගිහින් බලාපිය ඉන්දියාවට, පක්ස්තානෙට, රුසියාවට, ඇමෙරිකාවට, යුරෝපෙට, අරාබියට, ඕස්ට්‍රේලියාවට.. එහේ එවුන් කොරෝනා නිසා කන කට්ට!

      • jackson says:

        Australiawe api mona kattakwath kanne na. Government eka mehe minissuwa hondata bala gannawa. umbalage donky master wage newei. victoriawal witharai tikak awul. anith thanwala corona behethakatawath hoya ganna ba api full free.

        • opps says:

          Australia confirmed 41 coronavirus fatalities Monday, the highest daily number since the beginning of the pandemic.

          The number of cases in the country rose to 25,754 while the death toll reached 652, according to health officials. The number of recoveries stands at 21,011. The country will remain further lock down

          • perera says:

            2-month-old information. Total deaths stand at 903. Only a handful died in this month. Not a single person is in ventilators as of today. Few new cases were reported in NSW, QLA and Victoria. Never closed any of the 7 international airports. No curfew (except for night-time curfew in victoria in the last month).

    • Hudson says:

      Pora godahewath ekka ekathu weal report gahanawa. name of the report is world best corona control.

      • baiya says:

        lokenma anka 2 ta genath dunna madida?

      • Nimal says:

        අපෝ HADUSON කට ඇරලා, පළාතේ ඉන්ට බෑ ගද ගහනවා, මු නම් මලපහ කරන කොට ඉපදුන එකෙක්

    • ක්‍රිමිනල් says:

      දැං බෛයො වදවීගෙන බං යන්නේ , පහල ස්ථරයේ අමූ ගතානූගතික ගොං බෛයො මිසක් මොලේ කලදක් තියෙන එකෙක් මේ මෝඩ පාණ්ඩුව ගැන වර්ණනා කරන්නෑ !

  2. helitha says:

    චන්දෙට කොරෝනා ඉවර කලා කියලා මිනිස්සුන්ට බොරු කරලා රටේ පැතිරෙන්න දීලා බලන් හිටපු අමනයො දැන් බොරුවට බැන්ඩික්ස් එක පිට දාලා බේරෙන්න හැදුවෙ..

    • kamal says:

      උබ කොහොමද බන් ඔය වගේ හිතන්නේ/කියන්නේ ?, මට හිතාගන්ට බැ මේවගේ තිරිසන් ගති තියන උන් අපේ රටේ ඉන්නවා කියලා, ඇත්තට මු මනුස්සයෙක්ද නැත්නම් මනුස්ස වේශයෙන් ඉන්න තිරිසන් සතෙක්ද?

      • helitha says:

        මිනිස්සු අන්දපු ලෑන්ඩ්ස්කේප් නන්දෙට බනිනකොට තොපි වගේ අමන බයියන්ට රිදෙනවා තමයි

      • ranga says:

        චන්දෙට කොරෝනා ඉවර කලා කියලා මිනිස්සුන්ට බොරු කරලා රටේ පැතිරෙන්න දීලා බලන් හිටපු අමනයො දැන් බොරුවට බැන්ඩික්ස් එක පිට දාලා බේරෙන්න හැදුවෙ..

Main News