සීනි කන්න හොද නෑ.. ලෙඩ වෙනවා.. තරුණයන් හා දරුවන් රැුකගන්න සීනි භාවිතය අඩු කල යුතුයි..-පොහොට්ටු මන්ත‍්‍රී

August 28, 2021 at 3:28 am | lanka C news
සීනි කන්න හොද නෑ..  ලෙඩ වෙනවා.. තරුණයන් හා දරුවන් රැුකගන්න සීනි භාවිතය අඩු කල යුතුයි..-පොහොට්ටු මන්ත‍්‍රී

සීනි මිල සම්බන්ධයෙන් මාධ්‍යට ප්‍රකාශයන් සිදු කරන බොහෝ අය දියවැඩියාවට බෙහෙත් බොන අය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා සඳහන් කරයි.

තමන් දකින ආකාරයට මෙරට තරුණ පරපුර සහ දරුවන් රැක ගැනීමට නම් සීනි භාවිතය අඩු කළ යුතු බවද ඒ මහතා කියා සිටී.

කෙසේ නමුත් සීනි මිල වැඩිවීමේ ප්‍රශ්නයක් ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

ඔහු මෙම අදහස් පළ කළේ ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

22,401 views

37 Comments to “සීනි කන්න හොද නෑ.. ලෙඩ වෙනවා.. තරුණයන් හා දරුවන් රැුකගන්න සීනි භාවිතය අඩු කල යුතුයි..-පොහොට්ටු මන්ත‍්‍රී”

  1. Chthura Gunarathna says:

    Nikan superman wenne nthuwa yanawa oi ynn apu athk balagena.danna siniyak gana kiynaea.

  2. Sunil Perera says:

    Godak dena eda wela kanna baruwa dagalanawa ithin me welawe eh gana hithala asadarana widiyata badu mila wadi klama kohomada minissu jiwath wenne.diyawadiyawa ara wadiyawa meh wadiyawa kiyla wadak nh mila palanayak kloth hodai.kaiwaru kta nthuwa.

  3. Sagarika Alvis says:

    Asa darana wadak meka nm kuru klat.

  4. නව යොවුන් රාණි says:

    තෝ මැරිලා ද හිටියේ පහුගිය දවසක සීනි බද්ද සත 50 ට අඩු කරන කොට. කොහෙද යන ගොන් ප.. යෙක්..කට තිබ්බත් මොලේ නැහැ අබ ඇටයක්.

  5. LalithM says:

    ගෑනු පෙරේතයෝ කියන කතා වලංගු නෑ.මලයෝ උඹට හරියන්නේ ව්‍යාග්රා.

  6. Lincoln says:

    Thota mada kipilada? Ethakota Beheth mila wadi kale mokada kiyalath kiyapanko.

Main News