සීනි කන්න හොද නෑ.. ලෙඩ වෙනවා.. තරුණයන් හා දරුවන් රැුකගන්න සීනි භාවිතය අඩු කල යුතුයි..-පොහොට්ටු මන්ත‍්‍රී

August 28, 2021 at 3:28 am | lanka C news
සීනි කන්න හොද නෑ..  ලෙඩ වෙනවා.. තරුණයන් හා දරුවන් රැුකගන්න සීනි භාවිතය අඩු කල යුතුයි..-පොහොට්ටු මන්ත‍්‍රී

සීනි මිල සම්බන්ධයෙන් මාධ්‍යට ප්‍රකාශයන් සිදු කරන බොහෝ අය දියවැඩියාවට බෙහෙත් බොන අය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා සඳහන් කරයි.

තමන් දකින ආකාරයට මෙරට තරුණ පරපුර සහ දරුවන් රැක ගැනීමට නම් සීනි භාවිතය අඩු කළ යුතු බවද ඒ මහතා කියා සිටී.

කෙසේ නමුත් සීනි මිල වැඩිවීමේ ප්‍රශ්නයක් ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

ඔහු මෙම අදහස් පළ කළේ ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

22,544 views

37 Comments to “සීනි කන්න හොද නෑ.. ලෙඩ වෙනවා.. තරුණයන් හා දරුවන් රැුකගන්න සීනි භාවිතය අඩු කල යුතුයි..-පොහොට්ටු මන්ත‍්‍රී”

  1. rata perata says:

    Mr. Minster what you said is heathwise right and accepale. but ethically and emotionally not right. you are trying for justifying the hike of sugar price is reasonable and patting your ministers back. shame on you. it looks like you are not public representative of SL.

  2. lolla says:

    Ballek ta daawa upan kolu gatayek…..

  3. බයිසන් says:

    මාමයි බෑනයි කියන සිංදුවක් මතක් වුනා. කලියුගය කාලෙක…….ගංවතුරේ ඔරුව පදිනවා…..ඔරුව පෙරලුනොතින්? …පෙරලුන පිට හොඳයි කියනවා…

  4. gihan perera says:

    harako, 80 thibuna nadu shal 135. bath kannath epa kiyapan. mokada pistaya thiyenawa nodokin mun. iskole gihin nethi patayi

  5. ජිම් පුතානෝ says:

    ඒකනේ මම හැමතැනම ජිම් කට්ටල බෙදුවේ.ඒකේ කොමිස එකෙන් කී දෙනෙක් ගොඩ ගියා ද?

  6. Gamini Senanayake says:

    ආහාර ගැනීම අඩු කිරීම මිනිසාගේ කාර්යයකි. සාධාරණ මිලට භාණ්ඩ විකිණීම රජයේ කාර්යයකි. ගොන් කතා කියන්න එපා.

  7. 3% ට බය බයියා. says:

    පොහොට්ටුව පරාජයට පත් කර මාෆියාව ජය ගනි.

  8. ජුවානිස් says:

    අයියෝ මෙහෙමත් උන් .
    ශ්‍රිලංකාවේ පමණි .
    මෝඩයන්ගේ රාජදහනිය .

  9. saman says:

    මේක ඉතම හොඩ වැඩක්. තව මිල වැඩිකර ආණ්ඩුවෙ සෙට් එක හොදට හම්බ කර ගත යුතුයි. ජනාදිපති තව ගැසට් ගසා බදු අඩුකර දිය යුතුයි.

  10. සවි says:

    හලෝ. ලගදි හේලුවෙන් දිව්වේ නැතෙයි.

Main News