සීනි කන්න හොද නෑ.. ලෙඩ වෙනවා.. තරුණයන් හා දරුවන් රැුකගන්න සීනි භාවිතය අඩු කල යුතුයි..-පොහොට්ටු මන්ත‍්‍රී

August 28, 2021 at 3:28 am | lanka C news
සීනි කන්න හොද නෑ..  ලෙඩ වෙනවා.. තරුණයන් හා දරුවන් රැුකගන්න සීනි භාවිතය අඩු කල යුතුයි..-පොහොට්ටු මන්ත‍්‍රී

සීනි මිල සම්බන්ධයෙන් මාධ්‍යට ප්‍රකාශයන් සිදු කරන බොහෝ අය දියවැඩියාවට බෙහෙත් බොන අය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා සඳහන් කරයි.

තමන් දකින ආකාරයට මෙරට තරුණ පරපුර සහ දරුවන් රැක ගැනීමට නම් සීනි භාවිතය අඩු කළ යුතු බවද ඒ මහතා කියා සිටී.

කෙසේ නමුත් සීනි මිල වැඩිවීමේ ප්‍රශ්නයක් ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

ඔහු මෙම අදහස් පළ කළේ ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

22,436 views

37 Comments to “සීනි කන්න හොද නෑ.. ලෙඩ වෙනවා.. තරුණයන් හා දරුවන් රැුකගන්න සීනි භාවිතය අඩු කල යුතුයි..-පොහොට්ටු මන්ත‍්‍රී”

  1. sam says:

    mu neda heluwen dive kotupanala ahuwela

  2. Priyankara says:

    Menna mun wage ewnta allagena thadi bapiyaw. Barimanam munta chande deepu unta nelapiyaw.

  3. යහපාලනය සීනි මිළ වැඩිකල අවස්තාවේ රාජිත මේ කතාවම කියන විට එබලා කිව්වේ කුමක්ද?

    • John the baptice says:

      පොහොට්ටුවේ සහ අපේ රටේ විපක්ෂයේ මන්ත්‍රීලා ට දියවැඩියාව වැඩියිලු …එනිසයි ..සීනි මිළ වැඩිකරලා තියෙන්නේ ඔවුන්ගේ පවුලේ යහපතටලු

  4. Manoj says:

    V8 ගොඩක් ගණන් .

    ඒවා භාවිතය නවත්තන්න පාර්ලිමේන්තු වෙන්න 225ට ම හිතෙන්නෙ නැද්ද ?

  5. bolpilima says:

    ලෝක වෙළදපොලේ තෙල් මිල අඩුඋන පසුගිය සමයක ලංකාවෙ තෙල් මිල අඩුකරන්න මිනිස්සු ඉල්ලපුවම ගම්පිල කිවිවා අඩුකරොත් මිනිස්සු තෙල් ගහගන වැඩිපුර ගමන් යයි කියලා පරිසර දූෂණය අඩු කරන්නත් එක්ක තෙල් මිල අඩු කරන්න බෑ කිවිවා 2014 ට කලින් .කිතුල් ගහට ගිය හොරාටත් කියන්න දේවල් තිබුනලු නේද? ඊලග චන්දෙදි බලමු

  6. බන්ඩා says:

    අපි කන හැම කෑමකම සීනි තියනවා. මහන්සි වී වැඩ නොකරන අයට වෙන සීනි අවශ්‍ය නැහැ.

  7. බන්ඩා says:

    අපි කන හැම කෑමකම සීනි තියනවා. මහන්සි වී වැඩ නොකරන අයට වෙන සීනි අවශ්‍ය නැහැ. සීනි තියන නිසාමම නම් බීට්රෑට් කන්නෙත් නැහැ. ඒ නිසාම දියවැඩියාව නැහැ.

  8. Don sarath says:

    ඇත්ත වශයෙන්ම සිදු විය යුත්ත මෙයයි. දියවැඩියාව බහුලයි ලංකාවේ.

  9. රංජිත් විජේසිංහ says:

    ඇයි ඉතින් ඔය 220ටම සිනි දෙන්නෙ.500ක් 600ක් වගෙ කලා නම් ගන්නෙම නැ.

  10. රුක්ෂාන් සිල්වා says:

    අපි පවු අපි ගැනම හිතන කට්ටිය. සිනි ගෙන්නන එවුන් ගැන හිතන්නේම නැතුව ඇති.

Main News