සීනි කිලෝව 210යි.. කරන්න දෙයක් නැති බව ඇමති කියයි…

August 26, 2021 at 12:00 pm | lanka C news
සීනි කිලෝව 210යි.. කරන්න දෙයක් නැති බව ඇමති කියයි…

සීනි කිලෝවක සිල්ලර මිල ඇතැම් වෙළඳසැල රුපියල් 210 තෙක් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයන් චෝදනා කරති.

පසුගිය සතියේ සීනි කිලෝවක මිල රුපියල් 160 පැවැති අතර සතියක් තුළ සීනි කිලෝවක් රුපියල් 50 කින් පමණ ඉහළ ගොස් තිබේ.

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ තොග වෙළඳුන් සීනි මිල ඉහළ දැමීම අපරාධයක් බවත් මේ වන විට ඔවුන් සීනි කිලෝවකින් රුපියල් සීයක පමණ ලාභයක් ලබන බවත්ය.

මෙය ඉතා අසාධාරණ බව කී අමාත්‍යවරයා දඩ මුදල් වැඩි කිරීමේ නීතිය ස්ථාපිත වීමට පෙර අධික ලාභයක් ලැබීමේ අරමුණින් වෙලදුන් මේ සඳහා පෙළඹී ඇතැයි ද සඳහන් කළේය.

අත්‍යවශ්‍ය භාණ්ඩ වැඩි මිලට විකුණන පුද්ගලයන්ට එරෙහිව දඩ මුදල් වැඩි කිරීමේ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇතත් පාර්ලිමේන්තුවේ පළමු වර කියවීමට යොමු කර ඉන්පසුව එය නීතියක් බවට පත් වීම ප්‍රමාද වී ඇති නිසා තමන්ටද කරන්න දෙයක් නැතැයි ඔහු තවදුරටත් කියා සිටියේය.

42,243 views

36 Comments to “සීනි කිලෝව 210යි.. කරන්න දෙයක් නැති බව ඇමති කියයි…”

  1. බිත්ති චිත්‍ර ඇදපු බයියා says:

    ඔයගොල්ලන්ට මේ රටයි, ජනතාවයි තව දුරටත් වලපල්ලට නොදා ☎ට හරි 🔔 ට හරි රට බාර දීලා 69 ලක්ෂයත් අරන් මාරු වෙලා යන්න .

  2. Antan says:

    Palanaya karanna barinam mona ehekatada ubala inne .palayalla gedara minissunta vada nodi

  3. KG says:

    Honestly ubala fail ne ban..den apita paw nodi palayalla..naththan me rate ayeth janatha wirodayak awith beeshanayak athi wei..wadinnam palayalla..mekata nayakayo ona nehe..

  4. Seeni Kaapu Andare says:

    Seeniwala badu adukare mokatada kiyala dan hithaganna puluwani.

  5. Felix says:

    Mun Ekathu Wela News Cut Di Dee Monawada Mee Rata Ta, Janathawta Karanne? Melo Hasarak Nethi Katha Kiyanne….. Grade 5, Lamayekwath Mee Wage Katha Kiyanne Nehe… Deparak Hithala Uththara Denne.

  6. in says:

    පායනකොට ලයිට් කපන්න ඇමතිවරු අවශ්‍ය නැත .
    බඩු වැඩිවෙනකොට ගාන කියන්නන ඇමතිවරු අවශ්‍ය නැත

  7. APPUHAMI says:

    Ethakota pahugiya kaale shatha 25 ta badu adu karapu seeni walata mokada une, me aluthen genapu seenida neththan mekath ara jathiyema matiya gehillakda, lajjai mahattayo.

  8. Silva says:

    මැරෙන කොට සල්ලි ගෙනියන්න හදන තිරිසන්න්නු. ඔය වගේ එවුන් තමා ඉදිරි ආත්ම වල ගැඩවිල්ලු වෙලා ඉපදෙන්නේ.

  9. Sambo says:

    Please tell the prime minister to give more tax concessions to his pals. Charge 25 cents on tax and pay by government funds so these vendors can kill the masses by increasing the prices as they want.

  10. Mtmmanvar says:

    Ohelata mewwa palanaya Karanna taram buddiyak na. Karanna puluwan kenekuta baara deela tolonchy wela wanawa la. Paw nodee.

Main News