සීනි බදු අඩු කිරීමෙන් බිලියන 15.9ක වංචාවක් වුනේ නෑ.. රජයට ආදායමක් අහිමි වුනා..
March 19, 2021 at 10:40 am | lanka C news
සීනි බදු අඩු කිරීම නිසා රජයට බිලියන 15.9 ක මුදලක් අහිමි වීම වංචාවක් නොව රජයට අහිමි වූ ආදායමක් බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරයි.
එය කිසිම පිරිසකට වාසියක් අත් වන ආකාරයෙන් ගත් තීන්දුවක් නොවන බවත් බදු අඩු කිරීමේ වාසිය මේ වන විට ජනතාවට ලැබෙමින් ඇති බවත් ඔහු පවසයි.
එනිසා සීනි බදු අඩු කිරීම හේතුවෙන් රජයට ආදායම් අහිමි වීම හා බැඳුම්කර වංචාව සැසඳිය නොහැකි බවද ඔහු කියා සිටී.
ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානය දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මේ ආකාරයෙන් බදු අඩුකිරීම සැමන්, ලොකු ලූණු, පරිප්පු ආදියට ද ඒ ආකාරයෙන් ම එම ගැසට් නිවේදනය ම සිදු කර ඇතැයි ද ඔහු තව දුරටත් සඳහන් කළේය.
බදු අඩු උනා විතරය් ටක් ගාලා සීනී නැවක් ආව ඒත් සතොස පරන ගනනට සීනී මිලට ගත්තා එවය් ප්‍රශ්ණ
මේ මහත්තයා කියනවාරජයට ආදායම අහිමි වුණා විතරයි කියලා. එතකොට රජයට අහිමි වෙච්ච ආදායම පාරිභෝගිකයාට ලැබුනෙ නැත්තං, ගියේ කොහාටද එන්න ඒක තමයි වංචාව. කිතුl ගහට ගිය එකාටත් කියන්න එවා තිබුණා ලු.
ගලේ රීපු බළලා
ඒකනෙ ගොනෝ අපිත් කියනනේ ,ආන්ඩුවට ආදායම් අඩුවෙලා, ඌ බදු නැතිව බඩු අරන් , පරන ගානට අපිට වික්කාම , ගෙඩිය පිටින් ලාබෙ , උගෙ ලබු කැටෙිටනෙ වැටෙනේනෙ. අත ඉඹල බලපන් ගු ගඳද කියලා , අනුන්ගෙ අධෝ මුඛ හෝදද්දි.
මූත් ඕවටම ඉපදිච්ච හොඳ කප්පිත්තෙක් තමයි. ඛණිජ තෙල් සංස්ථාවේ ඇමති වෙලා හිටිය කාලෙ පගා ගහල බාල පෙට්‍රල් ගෙනල්ල වාහන 1000 විතර රෙපයාර් කරන්න සිද්ධ වුණා. පාඩුව රුපියල් මිලියන 500 විතර.
බයියන්ට ආතල් දෙන තවත් පොරක්