සීනි වංචාවක් වෙලා නෑ.. කසිප්පු පෙරන්න වැඩියෙන් ගෙනැත්..- බන්දුල
March 13, 2021 at 3:00 pm | lanka C news
ආනයන බදු අඩු කළ පසු සීනි වැඩිපුර මෙරටට ගෙන්වා ඇත්තේ ගෘහස්ත කර්මාන්තයක් සඳහා බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
සීනි මිල අඩුවීම හේතුවෙන් ගෘහස්ත මට්ටමේ කර්මාන්තයනක් සදහා ඒවා යොදා ගන්නා බවත් හැලී පිටින් ඒවා හදන්න ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඔහු පැවසීය.
එසේ නැතිව සීනි බදු වංචාවක් සිදුවී නැතැයි ද ඒ මහතා කියා සිටියේය.
දෙරණ රූපවාහිනිය සාකච්ඡාවකට එක් වෙමින් ඇමැතිවරයා මෙම අදහස් පල කරන ලදී.
ඔය ජොබ් එක පොඩි එකෙකුට දියන් ඌ ඒක උඹට වඩා හොදින් කරයි
therumak nethi gon katha kiuwe yahapaalana aanduwe kattiya kiyala hithuwata den balanakota gon kathaa newei lada bolanda amana katha kiyanne me aanduwe inna maha evun ne yako.
මේ යකාට පිස්සුද මන්ද. කට අැරියොත් ගෝඨාට කෙලවෙන කතා කියන්නේ. මූ වැඩ බැරි ටාසන් කෙනෙක්. කොහොම ලමයින් ඉගැන්නුවද මන්ද.
ඔහොම හැලි අරක්කු පෙරන්නත් දැන් ලයිසන් දෙනවද?