සීනි වංචාවක් වෙලා නෑ.. කසිප්පු පෙරන්න වැඩියෙන් ගෙනැත්..- බන්දුල

March 13, 2021 at 3:00 pm | lanka C news
සීනි වංචාවක් වෙලා නෑ.. කසිප්පු පෙරන්න වැඩියෙන් ගෙනැත්..- බන්දුල

ආනයන බදු අඩු කළ පසු සීනි වැඩිපුර මෙරටට ගෙන්වා ඇත්තේ ගෘහස්ත කර්මාන්තයක් සඳහා බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

සීනි මිල අඩුවීම හේතුවෙන් ගෘහස්ත මට්ටමේ කර්මාන්තයනක් සදහා ඒවා යොදා ගන්නා බවත් හැලී පිටින් ඒවා හදන්න ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඔහු පැවසීය.

එසේ නැතිව සීනි බදු වංචාවක් සිදුවී නැතැයි ද ඒ මහතා කියා සිටියේය.

දෙරණ රූපවාහිනිය සාකච්ඡාවකට එක් වෙමින් ඇමැතිවරයා මෙම අදහස් පල කරන ලදී.

22,682 views

25 Comments to “සීනි වංචාවක් වෙලා නෑ.. කසිප්පු පෙරන්න වැඩියෙන් ගෙනැත්..- බන්දුල”

  1. Boo says:

    මේකා කට ඇරියොත් උම්බෑ සද්දෙමයි ඇහෙන්නෙ. මූ දැන් අන්ත නූගතෙක් වෙලා.

  2. Banda says:

    Me harakunta chande Dunne meeharak kiyala un dannava .ekane mevage katha kiyanne.

  3. රන්වල says:

    ගලේ පහරපු බලල්ලු වගේ තමා මහත්තයො මොන මොන අන්දරේල දැම්මත් වහන්න අමාරුයි

  4. aniwa says:

    aniwa sir !
    amazing knowledge and brain. we are so lucky to have you as our finance minister again. may you be our president one day !
    jaya wewa sir !

  5. Upul says:

    I never thought that this guy was this stupid. What type of dumb excuses are these guys giving to cover up a major fraud?

  6. Love nature says:

    කිතුල් ගහට තණකොල කපන්න නැංගා කියාල අන්දරේ සේප් වුනාලු.

  7. Magiya says:

    Thoge A…ta…………….

  8. Athula says:

    මේ යකා මොනවද මේ කියවන්නෙ ..

  9. Paadukka Dewale Kapuwa says:

    Seeni walin peraapu Kasippu lankaawe wadiwela naththe, ewa widesha ratawalata export karanna athi!
    Puduma wenna deyak naha, 2500/= kin pawulak jeewath wenna puluwan Sri Mukayane!

  10. Nalaka says:

    President should remove this bugger immediately from his ministry. A big headed bugger who thinks he knows everything and shit everywhere.
    Don’t know really what he is doing and talking. Somebody should cut this buggers dirty mouth and allow his children to eat

Main News