සීනි වංචාවක් වෙලා නෑ.. කසිප්පු පෙරන්න වැඩියෙන් ගෙනැත්..- බන්දුල

March 13, 2021 at 3:00 pm | lanka C news
සීනි වංචාවක් වෙලා නෑ.. කසිප්පු පෙරන්න වැඩියෙන් ගෙනැත්..- බන්දුල

ආනයන බදු අඩු කළ පසු සීනි වැඩිපුර මෙරටට ගෙන්වා ඇත්තේ ගෘහස්ත කර්මාන්තයක් සඳහා බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

සීනි මිල අඩුවීම හේතුවෙන් ගෘහස්ත මට්ටමේ කර්මාන්තයනක් සදහා ඒවා යොදා ගන්නා බවත් හැලී පිටින් ඒවා හදන්න ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඔහු පැවසීය.

එසේ නැතිව සීනි බදු වංචාවක් සිදුවී නැතැයි ද ඒ මහතා කියා සිටියේය.

දෙරණ රූපවාහිනිය සාකච්ඡාවකට එක් වෙමින් ඇමැතිවරයා මෙම අදහස් පල කරන ලදී.

22,688 views

25 Comments to “සීනි වංචාවක් වෙලා නෑ.. කසිප්පු පෙරන්න වැඩියෙන් ගෙනැත්..- බන්දුල”

  1. NAK says:

    ඔය ‍‍ජොබ් එක පොඩි එකෙකුට දියන් ඌ ඒක උඹට වඩා හොදින් කරයි

  2. kawinda says:

    therumak nethi gon katha kiuwe yahapaalana aanduwe kattiya kiyala hithuwata den balanakota gon kathaa newei lada bolanda amana katha kiyanne me aanduwe inna maha evun ne yako.

  3. පොල් බූරුවා says:

    මේ යකාට පිස්සුද මන්ද. කට අැරියොත් ගෝඨාට කෙලවෙන කතා කියන්නේ. මූ වැඩ බැරි ටාසන් කෙනෙක්. කොහොම ලමයින් ඉගැන්නුවද මන්ද.

  4. ඔහොම හැලි අරක්කු පෙරන්නත් දැන් ලයිසන් දෙනවද?

Main News