සීමා නිර්ණයට විරෝධය පා බදියුදීන් නඩු යයි.. පුංචි ඡන්දය දින නියමයක් නැතිව කල් යයි..

February 26, 2017 at 1:20 pm | lanka C news
සීමා නිර්ණයට විරෝධය පා බදියුදීන් නඩු යයි.. පුංචි ඡන්දය දින නියමයක් නැතිව කල් යයි..

පළාත් පාලන මැතිවරණයට අදාල නව සීමා නිර්ණ වාර්තාව ගැසට්‌ කළ සැනින් තමන් ඊට විරුද්දව අධිකරණය හමුවේ නඩු පවරන්නේ යයි ඇමැති රිෂාඩ් බදියුදීන් සමස්‌ත ලංකා මහජන කොංග්‍රසයේ නායකයා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අදාල නිර්ණයන් සකසා ඇත්තේ දේශපාලන පක්‌ෂ හා සියලු ජාතීන්ට සාධාරණය ඉටුවන නොවන පරිදි බවයි.

මේ තත්වය මත පළාත් පාලන මැතිවරණය දින නියමයක් නොමැතිව කකල් යනු ඇති අතර අධිකරණයේ තීන්දුව කොතරම් කලකින් පැමිණේදැයි අනුමාන කල නොහැක.

20 views
Main News