සීමා නිර්ණය ගැන රටට එකක් කියා අධිකරණයට තව එකක් කියයි.. ඡන්දය තවත් කල් යයි..

January 30, 2017 at 12:40 pm | lanka C news
සීමා නිර්ණය ගැන රටට එකක් කියා අධිකරණයට තව එකක් කියයි.. ඡන්දය තවත් කල් යයි..

පළාත් පාලන මැතිවණයේ ඡුන්ද විමසීමට අදාල සීමා නීර්ණ වාර්තාව ඉදිරි මසක කාලයක් ඇතුලත ගැසට් කරන්නේ යයි පළාත් සභා හා පළාත්පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබේ.

කෙසේ වෙතත් මීට පෙර ඇමතිවරයා ප‍්‍රසිද්ධියේ කියා සිටියේ මේ මස අවසන් වන්නට පෙර මෙම වාර්තාව ගැසට් කරන බවයි.

මේ තත්වය මත පෙබරවාරි අග වද්දී වාර්තාව ගැසට් කලහොත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ස්ථිර වශයෙන්ම මැති මාදයද පසුවනු ඇත.

25 views