සීමා නිර්ණය ගැසට් කල සැනින් නඩු දමන්න ආණ්ඩුව සූදානම්.. පුංචි ඡන්දය සෑහෙන කාලයකට කල් දමාගනී..
February 10, 2017 at 11:20 am | lanka C news
පළාත් පාලන මැතිවරණයට අදාන සීමා නිර්ණ කමිටු වාර්තාව ඉදිරි දින කිහිපය තුලදී ගැසට් කිරීමට රජය තීරණය කර ඇත.
මේ සම්බන්දයෙන් පෙරේදා දිනයේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් හමුවකදී තීරණය කර ඇත්තේ එම වාර්තා ගැසට් කල පසු එහි අඩු පාඩු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරීමටයි.
එමගින් තව දුරටත් පළාත් පාලන ඡන්දය කල් දමා ගැනීමට හැකි වනු ඇති බව එහිදී සාකච්චා වී ඇත.
hari, ithin thiyapiyawuko 2020 di hari. edaata dennam jambu kiyala thamayi mulu ratama theendu kara gena inne.
හිටංටනම් මෙදාපාර ආප්පයක්වත් ඉතුරුවෙන්නැ. ඒක සුවර්.