උසාවියටත් බොරු කියයි.. සීමා නිර්ණ ගැටළු ලිහන්න මාස හතරක් යයි.. පුංචි ඡන්දය අගෝස්තුවේවත් නෑ..

February 1, 2017 at 12:40 pm | lanka C news
උසාවියටත් බොරු කියයි.. සීමා නිර්ණ ගැටළු ලිහන්න මාස හතරක් යයි.. පුංචි ඡන්දය අගෝස්තුවේවත් නෑ..

සීමා නීර්ණය අවසන් වාර්තාවේ දෝෂ සහිත ඒවා නිවැරදි කිරීමට අවම වශයෙත් තවත් මාස හතරක් වත් ගතවනු ඇති බව රාජ්‍ය ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා මාතරදී පැවති අත්සව සභාවක් අමතමින් කියා සිටියේය.

ඒ අනුව අධිකරණය හමුවේ කියා සිටි පරදි මේ මාසයේදී සීමා නිර්ණයන් ගැසට් කිරීමට නොහැකි වනු ඇතැයිද ඔහු එහිදී පැවසීය.

ඒ අනුව සීමා නිර්ණ වාර්තවේ දොස් නිවාරණය නිමවීමට අවම වශයෙන් මැයි මාසය අවසන් වෙයි.

මැයි වස අවසානයේ ගැසට් කලහොත් මැතිවරණය පැවැත්වීම සිදුවනු හැක්කේ අගෝස්තු මාසයේයි.

එන මාර්තු මාසයට රට පුරා සියළු පළාත් පාලන ආයතන විසුරුවා හැර වසර දෙකක් සම්පූර්ණ වෙයි.

8 views

5 Comments to “උසාවියටත් බොරු කියයි.. සීමා නිර්ණ ගැටළු ලිහන්න මාස හතරක් යයි.. පුංචි ඡන්දය අගෝස්තුවේවත් නෑ..”

  1. kumaraya says:

    ada aandukaranne CHKN CJN NONAAGE TOM PACHAYO

  2. යුක්තිය says:

    හැම දෙයක්ම රට වෙනුවෙන් කරා කියන යූ.එන්.පොන්ල අැයි චන්දෙ කල් දාන්නෙ, වරකො චන්දෙට…! යූ.එන්.පොන්ගෙ ජනවාරි 8 හදා ගත්ත අසුචි වලේ උනුසුම විදින්න ගිහින් හොදට හිටිය ලක්ෂ්මනුත් දැන් ගන්න දෙයක් නෑ වගේ….

  3. kamasiri Kuruwita says:

    ෆයිසර් කියන්නේ නිතිය දන්නා උසාවියට වග කියන මිනිහෙක් . මේ නිකන් පුස්සෙක් වගේ උගත්කමක් නැති අයට ගමේ අහිංසකයන්ට මොන කතා කියන්න බැරිද.

    • asaranaya says:

      අසුචි වලේ බැස ඇති මේ ගොන් වස්සා,
      පයිසරයට පුක හරවයි ගඳ ගස්සා,
      සෙල්ලම පඹයගෙයි චන්දය පසු බැස්සා,
      ඔච්චර බය මොකද තියපන්කො හරි ගස්සා.

  4. gorrila says:

    චන්දෙ තියපිය වල් පරයෝ ටික, නැත්නම් කරනදේ බලාගන්න පුලුවන්.
    මේ ඒකාබද්දේ එවුන්ටික කවද යකෝ ඇහැරෙන්නේ,හිතුනොත් තොපිට චන්දෙ දෙන්නෙත්නැ.

Main News