සීමා නිර්ණ ගැසට් කිරීම තවත් කල් දාන්නයි ආණ්ඩුවම ඉල්ලයි..

February 12, 2017 at 5:30 pm | lanka C news
සීමා නිර්ණ ගැසට් කිරීම තවත් කල් දාන්නයි ආණ්ඩුවම ඉල්ලයි..

ගැටළු රැසක් නිරාකණය කර ගැනීමට ඇති නිසා සීමා නීර්ණ වාර්තාව හදිසියේ ගැසට් නොකරන්නැයි දෙමළ පක්ෂ නියෝජිතයන් රජයෙන් ඉල්ලීමක් කර ඇත.

අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසන්නේ පසුගියදා අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ සර්ව පාක්ෂික කමිටුවට අදාල ඉල්ලීම් ඉදිරිපත් කළ බවයි.

48 views
Main News