සීමා නිර්ණ වාර්තාව ඡන්ද 139කින් පරාදයි.. පක්‍ෂව ඡන්ද කිසිත් නෑ.. යෝජනාව ගෙනා ශ‍්‍රීලනිපයත් විරුද්ද වෙයි..

August 24, 2018 at 7:16 pm | lanka C news
සීමා නිර්ණ වාර්තාව ඡන්ද 139කින් පරාදයි.. පක්‍ෂව ඡන්ද කිසිත් නෑ.. යෝජනාව ගෙනා ශ‍්‍රීලනිපයත් විරුද්ද වෙයි..

පළාත් සභා සීමා නිර්ණ වාර්තාව අද පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් පරාජයට පත් විය.

ඒ සඳහා පැවති ඡන්ද විමසීමේදී යෝජනාවට විරුද්ධව ඡන්දය 139ක් ලැබුණු අතර පක්ෂව කිසිදු ඡන්දයක් හිමි නොවීය.

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් ආයතන ඡන්ද විමසීම සිදු කරද්දී පාර්ලිමේන්තුවේ නොසිටියේය.

එක්සත් ජාතික පක්‍ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඒකාබද්ධ විපක්ෂය දෙමළ සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් මෙම පනතට විරුද්ධව ඡන්දය ලබාදුන්නේය.

56 views

7 Comments to “සීමා නිර්ණ වාර්තාව ඡන්ද 139කින් පරාදයි.. පක්‍ෂව ඡන්ද කිසිත් නෑ.. යෝජනාව ගෙනා ශ‍්‍රීලනිපයත් විරුද්ද වෙයි..”

  1. Samuvel says:

    අනේ හුකේ නන්නානේ … අත කුනුවී යන්නානේ ….

  2. Dp says:

    යකඩෝ …යෝජනාව ගෙනාපු ඒකාත් විරුද්ධයි.මොනමගුලක්ද මේ.ගංජා ගහපු එකෙක් ගෙනාපු යෝජනාවක්ද …. දුමියා ළඟ පාතක හිටියද ?

  3. gihan says:

    SLFP. JVP. SARAMA AENDAGENA OLUWEN HITAGATTHA NEDA…?

  4. Nim says:

    SB GE WACHALA KA TA
    WAHANNA BARI NAM
    OHUWA PUNARUTHA PANAYA
    KARANNA BARI NAM
    POHOTTUWA N PANNA DAMANU.

  5. Rupa says:

    ” මගෙන් අස්වයා …පුතේ” කලුහාමිගෙ ගමරාල.

  6. kck says:

    යෝජනාව ගෙනාපු ඒකාත් විරුද්ධයි

  7. Simon says:

    World record. Only instance in the world where even the mover of the delimitation report did not vote for it. Absolute joke.

Main News