සීමා නිර්ණ වාර්තාව පැරදුනත් කමිටුවකින් නිර්දේශ ගෙන එය ගැසට් කරනවා.. පරණ ක‍්‍රමයට ඡන්ද තියන්නේ නෑමයි..

August 26, 2018 at 11:20 am | lanka C news
සීමා නිර්ණ වාර්තාව පැරදුනත් කමිටුවකින් නිර්දේශ ගෙන එය ගැසට් කරනවා.. පරණ ක‍්‍රමයට ඡන්ද තියන්නේ නෑමයි..

සීමා නිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේදී පරාජය වුවද කිසිසේත්ම පැරණි ක්‍රමයට ඡන්දය පවත්වන්නේ නැති බව ඇමති ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.

පනත සම්බන්දයෙන් සොය බලා වාර්තාවක් දීමට කතානායකවරයා කමිටුවක් පත් කර ඇති බවත් ඒ කමුටු නිර්දේශද සලකමින් ජනාධිපතිවරයා විසින් මෙම වාර්තාව ඉදිරියේදී ගැසට් කරනු ඇති බවත් ඔහු සදහන් කරයි.

අදාල සීමා නිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ ඇමති මුස්තාෆා විසින් වන අතර අවසානයේ ඔහුද ඡන්දය භාවිත කලේ ඊට විරුද්දවයි.

74 views

3 Comments to “සීමා නිර්ණ වාර්තාව පැරදුනත් කමිටුවකින් නිර්දේශ ගෙන එය ගැසට් කරනවා.. පරණ ක‍්‍රමයට ඡන්ද තියන්නේ නෑමයි..”

  1. Keerthi says:

    The mixed system of first past the post and elected members (from defeated candidates) is a must for the progress of the country.The ratio should be 70:30 for stability of the councils.
    This system minimises cost to the candidates, corruption and violence as seen at the LG elections. In demarcation of boundaries you cannot satisfy all and sundry as demanded by some of the minority parties.

  2. Love nature says:

    සීමා නිර්ණ වාර්තාව සිදුවීම දෙස බැලීමේදී මතක් වන්නේ සිංහල බාසාවේ ඇති කියමනක් වන ලබ්බට අත තිබ්බ එකා පුහුලට අත නොතියිද යන්න පමණි.

    • Vasana says:

      මුස්ලිම් කොළණි හදන්න පැරණි ක්‍රමයට ජන්දය තිබ්බොත් බැරිවෙන නිසා නේද ?
      ෆයිසර් මුස්තාෆා මේ සිංහල රටක්… සුළුජාතීන්ට මහජාතියට බලපෑම් කිරීමට කිසිදු අයිතියක් මේ රටේ නැහැ ඒබව මතක තියාගෙන සමගියෙන් ජිවත් වන්න

Main News