සීලරතන හිමියන් විසිවේ..

February 25, 2021 at 5:30 pm | lanka C news
සීලරතන හිමියන් විසිවේ..

පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා ලබාදී නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබේ.

උන්වහන්සේ තරග වැදීමට බලාපොරොත්තුවෙන් පසු වූයේ ක්‍රිකට් ආයතන උප සභාපති තනතුර සඳහා ය.

උන් වහන්සේගේ අයදුම්පත ප්‍රතික්ෂේප වී ඇත්තේ ‍පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කිරිම තිබීම එහි ප්‍රධාන තනතුරු සඳහා පත් වීමට අවශ්‍ය සුදුසුකම සම්පුර්ණ නොවීම හේතුවෙනි.

හිමියන් නාමයෝජනා දෙන ලද්දේ උතුරු පළාතේ ක්‍රීඩා සමාජයක් හරහා ය.

54,775 views
Main News