සීලරතන හිමියන් විසිවේ..

February 25, 2021 at 5:30 pm | lanka C news
සීලරතන හිමියන් විසිවේ..

පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා ලබාදී නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබේ.

උන්වහන්සේ තරග වැදීමට බලාපොරොත්තුවෙන් පසු වූයේ ක්‍රිකට් ආයතන උප සභාපති තනතුර සඳහා ය.

උන් වහන්සේගේ අයදුම්පත ප්‍රතික්ෂේප වී ඇත්තේ ‍පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කිරිම තිබීම එහි ප්‍රධාන තනතුරු සඳහා පත් වීමට අවශ්‍ය සුදුසුකම සම්පුර්ණ නොවීම හේතුවෙනි.

හිමියන් නාමයෝජනා දෙන ලද්දේ උතුරු පළාතේ ක්‍රීඩා සමාජයක් හරහා ය.

54,665 views

25 Comments to “සීලරතන හිමියන් විසිවේ..”

  1. Sameera says:

    කිලී මහරාජාගේ පඩි ලබන හේවායා

  2. HUKARIS says:

    Me Gana thattaya, Budun ge kalaye sitya nam, Budu hamuduruwo muuta kossen gahala elavanava sure. Ooong Kivuwa.

  3. Sujeewa punchihewa says:

    මෙවැනි මහන බමුනන්ගෙන් බුද්ද දර්මය ආරක්ශාකර ගැනීමට දර්ම සංගායනාද කර තිබේ. මෙවැනි මහන බමුන් නිසා බුදු දහමට වන හානිය එමටය. මොවුන්ගෙන් කිසිදු දර්මකරුනක්, දර්මදේශනයක්, නිවන ,නිවෙන දහමක් ජනතාවට ඇසීමට නොලැබේ. කරන තරමක් දුශ්ශීල කම් කරමින් සිවුර නිසාවෙන්ම ආරක්ශාවෙමින් සිටින මෙම බමුනු පිරිස බුදුන්වහන්සේගේ කාලයේද සිටි බව පුරාවුර්ත කියාපායි. මොවුන්ගෙන් ප්‍රවේසම් වී නියම නිර්මල බුදුදහම පරචලිත කිරීමට බුදුදහමට ලැදි සියලු පින්වත් පිරිස එක්විය යුතුය. මේ මහන බමුනන් කිසි ලෙසකින් අද විශ්වාස කල නොහැකිය. ඔවුන් ප්ෘතක්ජන මිනිසුන්ට වඩා රාග, දේවේශ, මෝහ වලින් බරිතව ඇති බව ලක්වාශී සියලු දෙනාට වැටනොහෙන්නේ දර්මය අදර්මය කර ඇති නිසාවෙනි. මේ පිරිසෙන් මිදී නිර්මල් බුදුදහම පතුරුවාලීමට සියලු පිංවත් ලක්වාසී සැමට ආරාදනා කරමි.

  4. Sujeewa punchihewa says:

  5. Sena says:

    Please now admit to the hospital without further delay.There is a better hospital forfor you at Angoda.

  6. john the baptice says:

    සිවුරුදමාගෙන රඟන නරියන් බිහිවී ඇත්තේ ඔවුන් උඩ දමන ගොන් බයියන් නිසාය.

  7. කොනකට් says:

    පිස්සු යකෙක්. මූ ජනාධිපතිවරනෙටත් ඉදිරිපත් වෙලා මූ වගේම පිස්සො 100 දෙනෙකුගේ විතර චන්ද අරගන්නවා. ජනාධිපති අපේක්ශකත්වය සදහා මිලියන 10 වත් ඇප තියෙන්න නීති හදන්න ඕනෑ. මේ පිස්සගෙ මොලේ පරික්ෂා කලයුතුයි.

  8. පව් බං බලාපල්ල බෝල ගැලවෙලාද කියල. says:

    පව් බං බලාපල්ල බෝල ගලවෙලාද කියලා. කව්ද බං මුන්ට දානේ දෙ න්නේ? රට කසනවා. කහ සිවුර මඩ කරනවා.

  9. Sam says:

    මුන් වගේ අසීලයන් බිහිවෙන බව බුදුන් කියලා තියෙනවා… මේවා ඉදිරියට තව තව වැඩි වෙන එක අරුමයක් නෙවහි

  10. 🤣🤣😎😎🤣🤣😎😎😘 says:

    සීලරතන ආවනම් බැට් පිත්තක් අරං
    සාසණය හමාරයි ක්‍රිකට් ගහන ගමං
    දායි ස්පීකර් රටවට දිනනා වාර ගනං
    දහම් පාසලට ලමයි එයි පිත්තක් අරං

Main News