සීලරතන හිමියන් විසිවේ..

February 25, 2021 at 5:30 pm | lanka C news
සීලරතන හිමියන් විසිවේ..

පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා ලබාදී නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබේ.

උන්වහන්සේ තරග වැදීමට බලාපොරොත්තුවෙන් පසු වූයේ ක්‍රිකට් ආයතන උප සභාපති තනතුර සඳහා ය.

උන් වහන්සේගේ අයදුම්පත ප්‍රතික්ෂේප වී ඇත්තේ ‍පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කිරිම තිබීම එහි ප්‍රධාන තනතුරු සඳහා පත් වීමට අවශ්‍ය සුදුසුකම සම්පුර්ණ නොවීම හේතුවෙනි.

හිමියන් නාමයෝජනා දෙන ලද්දේ උතුරු පළාතේ ක්‍රීඩා සමාජයක් හරහා ය.

54,669 views

25 Comments to “සීලරතන හිමියන් විසිවේ..”

  1. අපි නාමු විලේබැස පීනාලා.. ඹ්ඵ කඩා ඵමුකෝ...! says:

    බ්ලොක්ගල් දෙකයි උවමනා මුංවගේ වංචනිකයන් නිවන් දක්කන්න..
    අපි නාමු විලේබැස පීනාලා.. ඹ්ඵ කඩා ඵමුකෝ…!

  2. මෝ says:

    සිවුර ගලවල අමුඩෙ ගහන් ගිහින් ඇටබෝල ගහන්න සාදු.සිවුරට අගරු නොකර.

  3. Vesamuni says:

    thatte palaa sivra galola visikalanam hari.mahanayakala ithin indala waedak thiyenawada? me wage chhevaradhareen atalossak karana vinnaehiya gaena kisiwak nokarana nosoyana MAHANAYAKE aeththata monawada karanne?

  4. දුටුගැමුණු says:

    1850 දශකයේ ගනින්නාන්සේ ලාගේ (කසාය කන්ථක) යුගයේන් පසු ගෞතම බුද්ධ ශාසනයේ භික්ෂූන් වහන්සේලා ගේ යුගය අවසන් වුනා.!

Main News