සීලවතීගේ හෙළුවැල්ල මට අදත් මතක් වෙනවා.. සන්නස්ගල පළමු නිරුවත් අත්දැකීම මහ සභාවක කියයි..
September 25, 2016 at 1:02 am | lanka C news
තමන් පුංචි අවධියේ ගමේ පීල්ලෙන් නාන්න ගොස් සිටියදී එහි දිය නාමින් සිටි සීලවතී නම් කාන්තාවකගේ දිය රෙද්ද අස්සට ගැරඩියෙක් වැටීම නිසා ඇය රෙද්ද කඩදා ගොඩට පැන්න බව උපකාරක පන්ති දේශක උපුල් ශාන්ත සන්නස්ගල මහතා කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් පැවසීය.
එදා මුලින්ම තමන් දුටු මුල් නිරැවත් කාන්තා රූපය එය නිසා අදද වයස 80ක පමණ කාන්තාවක් දුටු විට එම සිදුවීම මතක් වන බවද සදහන් කලේය.
me wage manasika rogiyekuge dewal dana ekath aparadayak