සීලවතීගේ හෙළුවැල්ල මට අදත් මතක් වෙනවා.. සන්නස්ගල පළමු නිරුවත් අත්දැකීම මහ සභාවක කියයි..

September 25, 2016 at 1:02 am | lanka C news
සීලවතීගේ හෙළුවැල්ල මට අදත් මතක් වෙනවා.. සන්නස්ගල පළමු නිරුවත් අත්දැකීම මහ සභාවක කියයි..

තමන් පුංචි අවධියේ ගමේ පීල්ලෙන් නාන්න ගොස් සිටියදී එහි දිය නාමින් සිටි සීලවතී නම් කාන්තාවකගේ දිය රෙද්ද අස්සට ගැරඩියෙක් වැටීම නිසා ඇය රෙද්ද කඩදා ගොඩට පැන්න බව උපකාරක පන්ති දේශක උපුල් ශාන්ත සන්නස්ගල මහතා කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් පැවසීය.

එදා මුලින්ම තමන් දුටු මුල් නිරැවත් කාන්තා රූපය එය නිසා අදද වයස 80ක පමණ කාන්තාවක් දුටු විට එම සිදුවීම මතක් වන බවද සදහන් කලේය.

41 views

25 Comments to “සීලවතීගේ හෙළුවැල්ල මට අදත් මතක් වෙනවා.. සන්නස්ගල පළමු නිරුවත් අත්දැකීම මහ සභාවක කියයි..”

  1. Tom says:

    me wage manasika rogiyekuge dewal dana ekath aparadayak

Main News