සීෂෙල්ස් සිට රෝගීන් ගෙනා ගුවන් යානයේ එරට සගවා තිබූ මෙරට ලොක්කන්ගේ කළු සල්ලි ගෙනැත්..

May 25, 2020 at 12:00 pm | lanka C news
සීෂෙල්ස් සිට රෝගීන් ගෙනා ගුවන් යානයේ එරට සගවා තිබූ මෙරට ලොක්කන්ගේ කළු සල්ලි ගෙනැත්..

සීෂෙල්ස් රාජ්‍යයේ සිට රෝගීන් 35 දෙනෙකු ප්‍රතිකාර සඳහා මෙරටට ගෙන ආවේ වෙනත් යටි අරමුණක් සහිතව බව හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පී හැරිසන් මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ එරට සගවා ඇති මෙරට ප්‍රබලයන්ගේ කලු සල්ලි එම ගුවන් යානය මගින් මෙරටට ගෙන ඒමට කටයුතු කර ඇති බවයි.

ඕනෑ තරම් කළු සල්ලි මෙරටට ගෙන ආවොත් බාරගන්නා බවට ඇමැති බන්දුල ගුණවර්ධන මහතා විසින් කලින් ප්‍රකාශ කර ඇත්තේ ඒ අනුව බවද ඔහු සඳහන් කළේය.

ලෝකයෙ කළු සල්ලි සුදු කරන එකම රට ශ්‍රී ලංකාව බවත් වෙනත් කිසිදු රටක එය සිදු නොකරන බවත් ඔහු පැවසීය.

ඔහු මේ බව සදහන් කලේ අනුරාධපුරයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

144 views

44 Comments to “සීෂෙල්ස් සිට රෝගීන් ගෙනා ගුවන් යානයේ එරට සගවා තිබූ මෙරට ලොක්කන්ගේ කළු සල්ලි ගෙනැත්..”

  1. MD says:

    සීෂො අප් ඇන්ඩ් ඩවුන් හැරිසන් ගොයින් සීෂෙල්ස් ටවුන්.🤣🤣🤣🤣🤣

  2. සයිබර් නානා says:

    යකෝ කලු සල්ලි ගේන්නෙ ගෝනිවල දාල නෙවෙයි ගොනෝ. ඒවා ගේන්නෙ බිස්නස් හරහා ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට

    • RavanaRava5000bc says:

      ඇයි.? මහින්දලා පගාව ගැහුවේ තබ සල්ලි වලින් කියලාද හිතෙන්නේ.

  3. Nimal says:

    Ubala oya kiyana ewa kawadda harigiye awrudu 5 ewa alluwe naththe ai ethakota thamun ara wi walin gahapuwa koheda hanguwe

  4. අල්ලපු ගෙදර තිනන් says:

    මේ වගේ මෝඩ නිකම්මු කියන මෝඩ කතා වලට පබ්ලිසිටි දෙන්නෙ ඇයි?

  5. හරක් විකුනා හොරා කෑ හොටු හැරිය ...! says:

    හරක් විකුනා හොරා කෑ හැරි…………!

    යකෝ කලු සල්ලි ගේන්නෙ ගෝනිවල දාල නෙවෙයි ගොනෝ…….

    හොටු හැරියෝ තෝ ඕක හොදට දන්නවා නම් ගෙනාපු එව්න්ගේ නම් එහම දන්නවා ඇති නේ නම් එලි කරපන්

    මෝඩ නිකම්මු…….!!!

  6. sena says:

    කලුසල්ලි සුදුකරනවානම් හොදයිනෙ හරක් හොරා මු මහාජනයාගෙ මුදල්වලින් යහපාලන රජයෙන් කිරිගොවින් නගාසිටුවිමටයිකියලා ගෙනාපු මහාජනයාගෙ මුදල්ටිකත් හොරා කාපු එකානෙ

Main News