සුකෝපභෝගී වාහන සදහා ඉන්ධන නිකුත් නිරීම නතර කරන්නැයි කියති…

June 19, 2022 at 3:00 pm | lanka C news

සුකෝපභෝගී වාහන සදහා තෙල් නිකුත් නිරීම වහාම නතර කල යුතු බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් පවසති.

මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

‘සුඛෝපභෝගී වාහන සදහා තෙල් නිකුත් නිරීම වහාම නතර කල යුතුයි. ඒ සියලු දෙනා පොදු ප්‍රවාහන සේවය භාවිතා කල යුතුයි. ඒ වගේම ජනතාව ඉතාමත් පිළිකුල් සහගත ලෙස තෙල් එක්රැස් කිරීම සිදු කරන නිසා අහින්සක මිනිසුන් දැඩි පීඩනයකට ලක් වෙනවා’

32,352 views

26 Comments to “සුකෝපභෝගී වාහන සදහා ඉන්ධන නිකුත් නිරීම නතර කරන්නැයි කියති…”

  1. SRI says:

    then why they pay 300% 400% tax for the vehicals, that tax used for other people. then 😷😷😷😷

    • Uhuuhu says:

      Gon selfish katha kiyanda epa oy….

      Analyse the situation with a holistic mind and understand that everyone needs to make a sacrifices to stop the country going down to anarchy!

    • Sam says:

      Do they? What about duty free vehicles?

  2. Kuhakakam says:

    පාරට ෙවලා නිකන් බලන් ඉන්න උන්ට සැපට දැනුනනාට ඔවුන් මාර කට්ටක් කන්ෙන කුහක උන්ට ෙම්ව ෙත්ෙරන්ෙන නෑ

  3. Mahajanaya says:

    Meke tiyana godak comments balapuwama terenawa minissu kochchara irisiya kara kuhakayoda kiyala. Anunta irisiya Karanna kalin taman hari widiyta hadenna balapalla. Habai antimata kiyanne “mun rata kawa malli” kiyala. Ada ude Kochchiyeth ekek okama kiyala janelen eliyata shopping bag ekak damma.

Main News