සුගතදාස ක්‍රීඩාංගණය රාජ්‍ය-පුද්ගලික හවුල්කාරිත්වයක් යටතේ සංවර්ධනය කරනවා..- නාමල්

December 25, 2020 at 3:00 pm | lanka C news
සුගතදාස ක්‍රීඩාංගණය රාජ්‍ය-පුද්ගලික හවුල්කාරිත්වයක් යටතේ සංවර්ධනය කරනවා..- නාමල්

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය රාජ්‍ය හා පුද්ගලික හවුල්කාරිත්වයක් යටතේ සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

නාගරික අධිකාරිය හා සුගතදාස ක්‍රීඩාංගනය කළමනාකාරීත්වය මෙම ස්ථානය රාජ්‍ය හා පුද්ගලික හවුල්කාරිත්වය යටතේ තවදුරටත් සංවර්ධනය කිරීමටත් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට බලාපොරොත්තු වූ බවද ඒ මහතා පවසයි.

තම සමාජ ජාල ගිණුමේ ඒ බව සඳහන් කරමින් ඔහු තබා ඇති සටහන මෙසේය.

9,457 views

8 Comments to “සුගතදාස ක්‍රීඩාංගණය රාජ්‍ය-පුද්ගලික හවුල්කාරිත්වයක් යටතේ සංවර්ධනය කරනවා..- නාමල්”

  1. ක්‍රිමිනල් says:

    එල එල බේබී ! ඇටනම ලස්සේ චන්දේ දුන්නේ ඔබතුමලට කැමති ඔනේ දෙයක් කරන්න. කැලී ,කැලී විකුනනවට වඩා හොද නැද්ද ,එක පරාම මුළු රටටම ඔෆර් එකක් දාලා ගෙඩිපින්ම කාට හරි දීලා දානවා , විකුනන්න හදන එව්වට එක එක පාරට, බැනලා පොස්ට් දාලාම එපා වෙලා හින්දා ,එකපාරම ,එක පොස්ට් එකක් දාලා බැනලා දාන එක ලේසීයී..😂😂😂

  2. Chandima says:

    ඇමතිතුමා, අපේ දුවා දරුවන්ට අවශ්‍ය සියලුම පහසුකම් සහිතව අංග සම්පූර්ණ මහින්ද රාජපක්ෂ ක්‍රීඩා පිටිය හෝමාගම සාදා තියෙනවනේ. ඇයි ඉතින් තව එකක් ?

  3. බූරු පුතාණෝ සජියා says:

    අපුච්චාගේ ට්‍රේනින් එක තිතට වැඩකරනවා.

  4. Mssilva says:

    Gota has been given a mandate by people. You have been given a task to do. There are many talented sportsmen/women/kids in the country. They need close supervision and coaching to go to international aren. Do the given task rather than just talking which may end up like trump government. You look like, you atill like media publicity. Mr. Namal

  5. SENA says:

    ඔය සාටකේ ගලවපන් දැකලම එපා වෙලා

  6. malraj says:

    ට්‍රේනින් එක තිතට වැඩකරනවා. hitan

  7. ITN 8 Pass nethi Haraka says:

    Namal Sir maawa ganna CSN Ekata mama hondata kade yanna dannawaa , Prasanna ranathunga Sir maawa ITN ekata damme , eyaagen ahanna ,

    ITN Eke inna Anura jayasekara kiyana patta horaath ayin karannama onee ,uoo Sudath rohanage passenma indala eta mirikanawaa , jaraawa kanawaa , Vanduru muoonak thiyena Haal paaruwek,
    Harsha Dhananjya Peris,
    ITN 8 Pass nethi sangamaye Sabhapathi

Main News