‘සුජාතා විදුහල්පතිනිය පන්නනු..’ මන්ත‍්‍රී බුද්දික පතිරණ ඒක පුද්ගල විරෝධතාවයක.. [Video]

February 13, 2017 at 4:40 pm | lanka C news
‘සුජාතා විදුහල්පතිනිය පන්නනු..’ මන්ත‍්‍රී බුද්දික පතිරණ ඒක පුද්ගල විරෝධතාවයක.. [Video]

එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ මහතා විසින් අද පෙරවරුවේ ඒක පුද්ගල විරෝධතාවයක් පැවැත්වීය.

මාතර සුජාතා විදුහලේ විදුහල්පතිනිය දුෂිත බවත් ඇයට එරෙහිව වහා පරීක්‍ෂණ ආරම්භ විය යුතු බවත් මන්ත‍්‍රීවරයා කියා සිටී.

ශබ්ද විකාශණ යන්ත‍්‍ර සවි කරන ලද වෑන් රථයක් ඉදිරිපස පාගමනින් පැමිණෙමින් මන්ත‍්‍රීවරයා ශබ්ද විකාශන ඔස්සේ සිය විරෝධතා සම්බන්ධයෙන් අදහස් පල කලේය.

16,211 Viewers

11 Comments to “‘සුජාතා විදුහල්පතිනිය පන්නනු..’ මන්ත‍්‍රී බුද්දික පතිරණ ඒක පුද්ගල විරෝධතාවයක.. [Video]”

  1. kamasiri Kuruwita says:

    මේ තව පිස්සෙක් . යකෝ ආණ්ඩුව උඹලගේ නේ. ගිහිල්ල රනිල් ලොක්ක හරි , ලක්කගේ දෙවෙනියා ම්යි3 ට හරි වැඩේ කියන එකනේ තියෙන්නේ. සුටුස් ගාල වැඩේ කරලා දෙයි . මේ වැඩේ මොකක්ද අනිත් කරලා තියෙන වැඩ එක්ක බැලුවම . නිකන් පක්ෂේ මඩ ගාන්න එපා මනුස්සයෝ .

    • kaniya says:

      මේවගේ මැට්ටෙක් දැක්කමයි .ඒකාලේ වික්කම සිංහට බැනලා අන්තිමේ වෛද්‍ය උපාදිය කරන එක අතහැරලා දේශපාලනයට ආව ඇවිල්ල නිකන් චාටර් වෙනවා .දොස්තර කෙනෙක් උනානම් අඩුගානේ මිනිසුන්ගේ උනාට හෙම්බිරිසාවට හරි බේතක් දීලා සේවයක් කරනවා නමුත් මේකා ජනතාවට කරපු කිසිම දෙයක් නෑ නිකම්ම නිකන් දෙකයි පනහේ දේශපාලකයෙක් විතරයි .කවුරුත් ගණන් ගන්නේ නෑ වික්කම සිංහ මුව තනිකරම කාල දැම්ම .ප්‍රයෝජනය ගත්තා විසිකලා

  2. Chuttan says:

    Andu pakshe manthreelath mehema pare pelapali gihin nam pareekshana illanne;

  3. Lewke says:

    මහරජාගේ ….ක ලෙවකන සුත්තර පුංචා. මු මහා මගෝදීයෙක්

  4. Rahula says:

    පින් ඉවරවෙනකොට දියවන්නාව නොපෙනී යනවා……….

  5. kim says:

    උද්ඝෝෂණයට සහභාගී වෙන්න වෙන කවුරුවත් හිටියෙ නැද්ද? ඇමති ආරක්ශකයො විතරයිනෙ ඉන්නෙ. ආණ්ඩුවේ පිරිහීමට මීට ව්ඩා උදාහරණයක් ඕන නෑ.

  6. YAMAPALANA HORA NADAYA says:

    This is another Joker who can not support HOMOSEX Leader even providing light

  7. Janidu says:

    Ranila ubata kochchara kapanawada gal sagalaya nisa.. uba ekko swadina weyan ara rathana hamuduruwo wage. Eeta passe ona udhoahanayak karanna minisu support eka denawa..

  8. shantha dissanayake KURUt says:

    modern pig

  9. Sisira says:

    අසරණය . ගමේ එවුන් වත් නෑනේ . ආණ්ඩුව අපේ ද?

  10. Gajaba says:

    Uba Gena dukai malliye Uba Desapalanaya Danne neha. Eka Hari Geburu deyak. Kata Thibunata Beha. Strategic thinking Thiyenna Ona. Rathana Hamuduruwo, Champika, anura, bimal HO nethnam anthare hari peratugamingen hari tuition ganin. Ubata Iganana thiyena de Bohoi

Main News