සුජිව-අජිත් එජාපයෙන් නෙරපයි.. ලිපියට මහ ලේකම් අත්සන් තබයි..
September 8, 2019 at 10:00 am | lanka C news
එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් සුජීව සේනසිංහ, අජිත් පී. පෙරේරා යන මහත්වරුන් ඉවත් කිරීමේ ලිපි එජාප මහ ලේකම්වරයා විසින් පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කර ඇති බව වාර්තා වෙයි.
එජාප ආරංචි මාර්ග වාර්තා කරන්නේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් එම ලිපි ඊටය් පස්වරුවේ අගමැතිවරයා වෙත ලබා දී ඇති බවයි.
මෙම ඇමතිවරුන් දෙදෙනා විනය පරීක්ෂණ සදහා කැදවා තිබුණද ඊට සහභාගී නොවීම හෝ හේතු දක්වා නොතිබීම නිසා චෝදනා පිලිගත්තේ යයි සලකමින් දෙදෙනාටම එරෙහිව මෙම බියවර ගෙන ඇත.
මෙම ලිපිය ඉදිරි කෘත්‍යාධිකාරී මණ්ඩලයට යොමු කර සම්මත කර ගැනීමෙන් පසු එම දෙදෙනාගේ එජාප සාමාජිකත්වය් අහෝසි වනු ඇත.
මේක අත්තක් නම් සජිය වටේ දුවන එවුන් රෙන්න පඳුරු හොයනවා ඇති.
Boruwata ausha naha.gedara yanna.FOOT NOTE kalliya.LAJJAI KUJITHAI
කුරුණැගලදී ගෝටාට බොරු අපහාස කරපු මුන් දෙන්නට දිට්ඨධම්මවේදනීය කරුමය පලදී ඇති හැටි.
කුරුණැගලදී ගෝටාට බොරු අපහාස ………?බොරු අපහාස….?බොරු අපහාස……..?