සුජීවගේ බැදුම්කර කෙප්පය අතේ මාට්ටුයි.. පොත ලිවුවේ 2015දී.. ඇලෝසියස්ට කෝල් ගත්තේ 2016දී.. මෙන්න සගවනු බැරි වාර්තා..
November 22, 2017 at 12:00 pm | lanka C news
බැදුම්කර මගඩිය සම්බන්දයෙන් චෝදනා එල්ල වී ඇති පර්පෙච්චුවල ට්රෂරිස් සමාගමේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට දුරකතන ඇමතුම් ගනු ලැබුවේ ‘මහ බැදුම්කර නිකුතුවේ ඇත්ත නැත්ත’ කෘතිය සදදහා තොරතුරු ලබා ගැනීමට යයි රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා ඊයේ සිරිකොත එජාප මූලස්ථතානයේදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.
‘මහ බැදුම්කර නිකුතුවේ ඇත්ත නැත්ත’ කෘතියේම දැක්වෙන ආකාරයට නුගේගොඩ සංහිද ප්රකාශණයක් ලෙස එහි පලමු මුද්‍රණය එළිදක්වා ඇත්තේ 2015 වසරේදීය.
නමුත් සුජීව සේනසිංහ හා අර්ජුන් ඇලෝසියස් අතර දුරකතන ඇමතුම් 62ක් වාර්තා වී ඇත්තේ 2016.05.06 දින සිට 2016.10.28 දිනයන්හි බැදුම්කරය සම්බන්ධයෙන් සුනිල් හදුන්නෙත්ති මහතාගේ සභාපතීත්වයෙන් යුත් කෝප් කමිටුව පැවතෙද්දී බව හෙලිව ඇත.
එමෙන්ම 2015.07.04 සිට 2017.03.03 දක්වා කාලයේදී දෙදෙනා අතර දුරකතන ඇමතුම් 227ක සිදුව ඇත.
මේ අනුව සේනසිංහ විසින් සිය කෘතිය මුද්‍රණය කර වසරකට පසුව ඒ ගැන කරුණු සොයා ගැනීමට ඇලෝසියස්ට අමතා ඇත.
අදාල දුරකතන ඇමතුම් වාර්තාව මෙතනින්
සිංහ-ලේබඩ යනවා ……
අඩුම ගානේ බොරුවක් කියාගන්න බැරිද මුන්ට අහු නොවෙන්න!
සංසාරේ………. ගන්දස්සාරේ …………
තඹයා…. හත් පොලේ ගා ගන්නවා….
මූ ආයෙත් රවුමක් අතේ පහරගෙන හතර වටේට දමල ගහයි!
මෙහෙමත් කිච උන මැටි රැලක්
😄
මාධ්‍යවේදීන් තවත් ප්‍රශ්න ඇහුවොත් ඇත්ත එලිවෙයි කියල බයට තමයි එහෙනම් මෙයා දඩි බිඩි ගාල මාධ්‍ය සාකච්චාව ඉවර කරල
ගියේ. සේනසිංහගෙන් නිර්භයව නියම ප්‍රශ්න ඇසූ අභීත මාධ්‍ය
වේදියාට අපේ උපහාරය.
Mama igenagatte mahanuwara tritwa vidyalaye . Sujeevath oya iskole apita wada wadimal. Eyata ugannapu teacherla eya gana godak hodakiyanawa ahala tiyenawa.
Apiwage lamayi hondanaha.
Ugannapu hodakiyapu teacherlata monawa kiyannada kiyala ahanna hithenawa.
දැන් ඔන්න ඕනෙනම් සුජීවට බොරුවට නොව ඇත්තටම
ජාතියෙන් සමාව ගන්නවනම් හොඳම අවස්ථාව.
අධිතක්ෂේරුව ප්‍රදර්ශණය කරන්න ගිහින් සුජිය වතුර නැතුවම නාගන්නව.මෝඩය කට වහගෙන ඉන්නකම් ඥාණවන්තයෙක්.කට ඇරපු දාට බඩුම තමයි.දැන් තඹ මුට්ටියකට බනානා ඇවරියක් දාල හොඳින් තම්බල ඉස කුඩිච්චියක් දාගනින් සුජියො.
සිංහ වෙස් ගන්න හදපු හිවලෙකුට වෙච්ච වෑඩක්.