සුජීවයි අනාගතේ.. ඇලෝස්යස්ගේ චෙක්පත් තුන සමග තවත් රහස් හෙලිවෙයි..
June 8, 2018 at 11:20 am | lanka C news
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.
සුජීව සේනසිංහ රාජ්‍ය ඇමතිවරයා මෙන්ඩිස් සමාගමෙන් ලක්ෂ 30 ක මුදලක් ලබා ගැනීම අල්ලසක් නොවන්නේ කෙසේද?
ආන්දෝලානාත්මක බැදුම්කර ගනුදෙනුවට අදාල සමාගමට අයත් ඩබ්ලිව්.එම් මෙන්ඩිස් සමාගම විසින් රාජ්‍ය ඇමති සුජීව සේනසිංහට අවස්ථා 3 ක දී රැපියල් මිලියනයේ චෙක්පත් තුනක් මැතිවරණ ව්‍යාපාර කටයුතු සදහා ලබා දී ඇති බව නීතිපති දෙපාර්තුමේන්තුව විසින් අධිකරණයට දැනුම් දී ඇත. ඒ අනුව එම චෙක්පත් ලබා දී ඇති දිනයන් ලෙස නීතිපති දෙපාර්තුමේන්තුව සදහන් කරන්නේ 2015/08/24- 2015/10/12- 2016/03/31 යන දිනයන්ය.
ශී ලංකාවේ 8 වන පාර්ලිමේන්තුව සදහා නාමයෝජනා භාරගනු ලබන අවසාන දිනය වන්නේ 2015/07/13 වන දින වන අතර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන්නේ 2015/08/17 දිනය. මේ අනුව පෙනී යන්නේ රාජ්‍ය ඇමතිවරයා මෙම චෙක්පත් තුනේම මුදල් ලබා ගන්නේ 2015 මහමැතිවරණය නිමාවූවාට පසුව බවය. අවසන් චෙක්පත ලබා ගත් 2016/03/31 වන විට සුජීව සේනසිංහ ජාත්‍යයන්තර වෙළද කටයුතු පිළිබද රාජ්‍ය ඇමතිවරයාය. ඔහු එම රාජ්‍ය ඇමතිධූරයේ දිවුරැම් දෙනු ලබන්නේ 2015/09/09 දිනය.
සුජීව සේනසිංහ රාජ්‍ය ඇමතිවරයා විසින් ඩබ්ලිව්.එම් මෙන්ඩිස් සමාගමෙන් මෙසේ මුදල් ලබා ගැනීම පැහැදිලිවම අල්ලසක් වන බව අප සංවිධානයට පෙනී යන බැවින් අප සංවිධානය විසින් ඒ පිළිබදව අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාවවෙත පැමිණිලි කිරීමට කටයුතු සූදානම් කර ඇත.
රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය
මේ පැමිණිලි කාලීනයි. එසේම ඒ මගින් පාරිභෝගික අයිතිය සුරක්ෂිත වන්නේ කෙසේ ද යන්න ද පැහැදිලි කිරීමට කාරුණික වන්න.
obath mamath ganna banda wala mila wadi wela thiyenne me aya horakam karana nisai nathinam rajya dooshanaya nisai—— dooshanaya ta erehiwa peneesiteeema janatha ayithiyak
කැම්පේන් එකේ නය බේරන්නයි ගත්තේ.අයි වරදක් ද? වදුරෝ කාපිය මේ කෙහෙල් ගෙඩිය. බැරි නම් මේක කෙලින් හිටවලා වාදඩිවෙයන්.කැම්පේන් එකේ නය බේරන්නයි ගත්තේ.අයි වරදක් ද? මන් ලෝයර් කෙනෙක් බං. ඔක්කොම පුක් නෝට් දානේ ඒකට.
අපේ මහින්ද මැතිඳුට කල අපහාස වලට දැන් ඔය කල හොරකම් එලිවී ලැබිල තියෙන්නේ “පට්ට හොරා” “බැදුම්කර හොරා” “හොරුන්ගෙත් හොරා” “තුච්ච හොරා” පදක්කම්.
Dear SIGIRI
eyala yal panalane.
enisa ASHAD SALI janapathi karawamu.
Vigneshwaran Agamathi karawamu.
jayawewa……puh….
සුජීවයි අනාග ත්තේ.. ඇලෝස්යස්ගේ තුන සමග තවත් රහස් හෙලිවෙයි..
මිනිස්සු හිතුව යහපාලන ගොයියො නියම උගත් තරුණ අවංක එවුන් කියල.
බැලුවහම මුන් ඔක්කොම රඟපාල තියෙන්නෙ ‘අලි බබා සහ හොරු එකසිය දාසය’
Dishonesty, cheating, and lying, at the same time pretending 100% clean are the worst dirty actions one can do !
Not only that, they did all that to sell the country to divisive foreign powers !!!!!!!
How can he face his voters ?