‘සුජීවයි අනාගතේ’ බැදුම්කර මගෝඩියට CID කැදවයි.. තවත් මැති ඇමති පෝලිමක් කැදවයි..
June 9, 2018 at 1:20 pm | lanka C news
අර්ජුන් අලෝසියස්ගෙන් මුදල් ලබා ගැනීම සම්බන්දයෙන් ප්රශ්න කිරීම සදහා රාජ්ය ඇමති සුජීව සේනසිංහ මහතා පොලිස් අපරාධ විමර්ශණ කොට්ඨාශය වෙත කැදවීමට නියමිත බව වාර්තා වෙයි.
එම මුදල ලබා ගත්තේ කුමකටද ටන්න සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්රශ්න කිරීම සදහා ඒ මහතා ආසන්න දිනකදී කැදවනු ඇති බවද සදහන්ය.
සේනසිංහ මහතාගෙන් ප්රශ්න කිරීමෙන් පසු ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගත් තවත් දේශපාලඥයින් කිහිප දෙනෙකුගෙන්ම ප්රශ්න කිරිමට නියමිත බවද පැවසෙයි.
වෙන රටක මේක උනානම් මිනිහා මෙවෙද්දීත් ඉන්නේ අත් අඩංගුවේ මාංචු දාලා .යහපාලනය කියන්නේ මේවගේ හොරු එළියේ තියාගෙන ඉන්දීමද ?වහාම මේ හොරා අත් අඩංගුවට ගනු .
වහාම මේ පුද්ගලයා පාර්ලිමේන්තුවෙන් එලවා දමනු ,
දැන් මේකා මොනවහරි කියල බොරු කෙබ්ර ගහලා කොහොමහරි තමුන් සුදනෙක් වගේ ආයේ ඒවි මුට දේශපාලනය කරන්න දෙන්න නරකයි මුන් තමයි නියම පට්ට හොරුන් ගේත් හොරු
අර අඹ ගෙඩි තුනක් හොරෙන් කඩාගත්ත අම්මට නඩු දාල දඩ අයකරගන්න ගියේ එක සතියයි.
ලක්ෂ 62ක් ජනතාව සිරිසේන ව බලයට ගත් එකේ විපාක වෙනස සැපද? නැවත මෝඩ වැඩ නොකරන්
We can remember how this fellow was critical about Mahinda before the elections. He called Mahinda a number 01 rogue. Man has taken the money for elections.To write about book on Bonds.
සරුවෙන්නට අනාගතෙ ගැන සිතලා,
ඇලෝ අයියා දන් දුන්නෙ දුක හිතිලා,
ස්විප් ඇදෙන්නෙත් මගෙ පින් එකතුවෙලා
වරදක් නොවෙයි මගෙ නය ටික ඉවරකලා
PRSNA KIREEMEN PAMANAK
SAHEEMAKATA PATH WEYA HAKIDA?
හා හා සුජීවට කතිරෙ ගහපු හරක් රෑල තමයි සුජීවගේ අනාගතේ.
මාත් කැදව්යිද? වැඩේ කැද වෙනවා වගේ. ඉල්ලා අස් වෙනවා පුංචි අම්මා කිව්වොත්..
සුජීව සේනසිංහ, රවි කරැණානායක, දයාසිරි ජයසේකර තුන්දෙනාම ගමන් කළේ අධි වෙිගයෙන් (High Speed). තුන් දෙනාම දේශපාලනයෙන් චකබිලාස්.
අමිමප ඇඩෙනව ඔයි.