සුජීව-අජිත් එජාපයෙන් ඉවත් කිරීමට විනය කමිටුව තීරණය කරයි..

September 14, 2019 at 12:02 am | lanka C news
සුජීව-අජිත් එජාපයෙන් ඉවත් කිරීමට විනය කමිටුව තීරණය කරයි..

අජිත් පී පෙරේරා හා සුජීව සේනසිංහ යන කැබිනට් නොවන ඇමතිවරුන්ගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට එම පක්ෂය විසින් නම් කරන ලද විනය කමිටුව තීරණය කර ඇත.

පක්‍ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත එම කමිටුවේ තීරණය භාරදී ඇති බව ද වාර්තා වෙයි.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා කමිටුවේ තීන්දුව සම්බන්ධයෙන් නැවත සලකා බලා අවසන් තීන්දුවක් ගැනීමට නියමිතය.

දිගින් දිගටම පක්‍ෂ තීරණ හා නායකත්වය විවේදනය කරමින් අදහස් පල කිරීම හේතුවෙන් ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් පරීක්‍ෂණ්‍යක් සිදු කිරීමට විනය කමිටුවක් පත් කරන ලදී.

36,753 Viewers

9 Comments to “සුජීව-අජිත් එජාපයෙන් ඉවත් කිරීමට විනය කමිටුව තීරණය කරයි..”

  1. Green Fly says:

    This is very good move by the UNP. If UNP wants to reform, they should get rid of all the rebels going against the UNP Leadership.

  2. Rata Wenuwen says:

    තඹ සුජියගෙ මොට වූ කොට බනා නා,
    කලු අජියගේ මරු වැලකට ඇද වැටු නා
    සජි යා උන්ට පුක හරවා ,සිනහා වු නා,
    රනි ගෙ අසුචි ත් ඇඟ උලලා අයින් වු නා

  3. Sirisena Yatawara says:

    Hard landing of UNP leadership of future of that Party lost overall vision of politics incoming Presidential election? Current UNP leadership as whole that has came to realized there is no way to be WIN incoming election by hook or crook.
    The Party of UNP and their alliance of that now retreating speedily.

  4. Chandaprema says:

    බුළත් අතක් අරගෙන ගෝටා ළඟට පලයව්! කාපු පතේ පහරන පාහරයින්!

  5. New Times says:

    රටට එකම විකල්පය රතු,කොල,නිල් 225ම පන්නා පොදු ජනතාව රාජ්‍ය බලය අත්පත් කර ගැනීමයි.
    මැතිවරණ විගඩමකි…මැතිවරණ යනු වෙනසක් කිරීමට ඇති එකම මග ලෙස ජනතාව මුලා කිරීමකි.රතු,කොල,නිල් හා විවිධ පාට යොදා පින්තාරැ කල බටහිර හෙන්චයියන්ම හා CIA, MI6 ඒජන්තයන්ම හැම මැතිවරණයකටම අවසානයේ අපට ඔචචම් කරණු ඇත.

  6. MD says:

    2014 Mahindata Gahanakota hoda wuna Aya Ada Ranilta gahanakota narakai.Okata tamai meyalata Desapaluwo kiyanne.FOOT NOTE kalliyatath Ratata kala sapaya pala dei wage.

  7. අක්බාර් ලොක්කා says:

    බැංකු හොරකමට එදා සිටි සහායට ඩැනීලගෙ පස්සට පයින් ගසා එලවීම හරිද?

  8. Nish says:

    පව් බන් මුන් දෙන්නා. මහ බැන්කු හොරකම හන්ගන්න මුන් දෙන්නා කොච්චර මහන්සි උනාද ඒ කාලේ?

  9. Hoo N P kaaraya says:

    Nothing will happen or even no action will be taken against them.
    ” No Action Talk Only ” ( NATO ). Pada Show!

Main News