සුජීව ගැන තීන්දුවක් ගන්න ජනපති සූදානම්.. අගමැති වහා තීරණාත්මක සාකච්චාවට කැදවයි..
November 25, 2017 at 2:10 pm | lanka C news
පසුගියදා සිරිකොතේදී මාධ්‍ය හමුවක් කැදවමින් ජනාධිපතිවරයා දැඩිව විවේචනය කල රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා සම්බන්ධයෙන් ඵීයවරක් ගැනීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇත.
ඒ අනුව සේනසිංහ මහතා විසින් කල ප්‍රකාශන් සම්බන්ධයෙන් විශේෂ සාකච්චාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙම දින දෙක තුනක කාලය ඇතුලත පැවැත්වෙනු ඇති බව වාර්තා වෙයි.
ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ සුජීව සේනසංහ මහතාගේ ප්‍රකාශයන් සම්බන්යෙන් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් පිරිසක් ජනාධිපතිවරයා හමුවී කල සාකච්චාවක් අනුවයි.
එම හමුවේදී ජනාදිපතිවරයා ඔවුනට සදහන් කර ඇත්තේ අගමැතිවරයා ඉන්දීය සංචාරය අවසන් කර මෙරටට පැමිණි පසු සාකච්ඡා කර තීරණයක් ගන්නා බයි.
මෙම ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් පිරිස තව දුරටත් ජනාධිපතිවරයා සමග පවසා ඇත්තේ ඕනෑම විටෙක සුජීව සේනසිංහ මහතාට ප්‍රතිචාර දැක්වීමට තමන් සුදානම් බවයි.
ඉක්මනට මහන වෙයන් කල කිරුනා නම්. හතලියට දෙක. රෙද්ද අස්සෙන් එලිය ආවා. අනික් පත්හ්ටෙම් මුහුදත් හලස්. ආවා.
Aiyo salli
munge pada show serama
මට 100% ක් විශ්වාසයි, සිරිසේන වීරයෙක්වගේ පූචානම් දෙඩුවට සේනසිංහට විරුද්දව කිසිම තීරණයක් ගන්නෙ නැහැයි කියල. බැරිවෙලාවත් සිරිසේන සේනසිංහට දඬුවමක් කලොත් එදාට මම මහින්දට බොරු
අපහාස කරල කොමෙන්ට් දාන එක නතර කරනව.
මේ හිටං කෙලවෙන තැන සරණංගච්චාමි ආප්පයකා ලැවරිය ලෙවකැමේ සංස්ක්රුතියද බංමේ මොකොද රපොනිල් අවුල්ද මේ කක්කුස්සියට ගොස් අංගුලිමාල සජ්ජායනය මෙනෙහිකොරපන් ?????????????????
කටුස්සන් මාලු කෑවනම් සිරිසේන
දෑන් ඉතින් විදපන් සිරිසේන
සුජීව කියන්නෙ ඇත්ත. විස්සක් ගෙනවා කියල ගෙනාවෙ දුමින්දලා වගෙ හාල් පාරුවෝ හතරයි. දඬුවම් දෙන්න ඕනැ කාටද එතකොට?
karanawanam loku talk deiyda appaya- mahindath kale heen nulen ne