සුජීව දේශපාලනයෙන් සමුගනී.. කසාදයත් මගහැරේ..

September 28, 2020 at 3:00 pm | lanka C news
සුජීව දේශපාලනයෙන් සමුගනී.. කසාදයත් මගහැරේ..

හිටපු එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

මෙවර මහ මැතිවරණයේ දී ඔහු සමගි ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කය සඳහා තරඟ වැදුන ද පරාජයට පත්විය.

ඉදිරියේ දී තමන් තම ව්‍යාපාර කටයුතු සිදු කරගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට තීරණය කළ බවත් නැවතත් දේශපාලනය කිරීමට බලාපොරොත්තු නොවන බවත් ඔහු සඳහන් කළේය.

ලබන වසරේ සිට තමන් හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා යොමු වීමට අදහස් කර සිටින බවද ඔහු කියා සිටියේය.

පසුගිය මහ මැතිවරණ ජනහමුවකදී ඔහු කියා සිටියේ තමන්ට දේශපාලනය නිසා විවාහයක්ද කර ගැනීමට නොහැකි වූ බවයි.

147,599 views

48 Comments to “සුජීව දේශපාලනයෙන් සමුගනී.. කසාදයත් මගහැරේ..”

  1. බත්බැලයා says:

    බලේ නැති වෙනකොට මොලේ පෑදෙනවලු…

  2. Dick-wella says:

    Mu mona goo pinguththarayekda, kaiyyai poiyyai padagadai….

  3. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    ඇත්ත නැත්ත ලියූ මහ ගත් කරු කොපර්නිකස් බනානාස් සිය​ බනානය අපනයනයට සූදානම් කරමින් සිටී.රටට සෙතක්!!!

    • Rata Wenuwen says:

      බනානා ,තඹ සුජීවයානෙනි, අස්වෙන්න කලියෙන් බොන්ඩ් ස්කැම් එකෙ ගසා කෑ මුදල් ආපසු රජයට ගෙවනු, ඊලඟ කොමිසෙමෙන් මාට්ටු වෙනබව දැනෙන නිසා මරුවෙන්න හදන්නෙ, කපටි පෙරකදෝරුවෙක්නෙ තඹයා

  4. ඕකට ඉස්සරහින් නගින්නෙත් පිටි පස්සෙන් නගින්නෙත් නෑනෙ…

  5. Janaka from Mathara says:

    Good riddance, never ever come back again, copper thief!

  6. Citizens of Lankan says:

    Sujiwa of Serasiaghe of Padu has earn millions of Rupees by deal of between Treasury Bond from Ranil Wicks of that Central Bank fraude. That is why he leaving politics .He Earn money for life-Time .Why he should stay in Politics,his mission accomplished under Past Regime of UNP leadership.

  7. Citizens of Lankan says:

    Sujiwa of Serasiaghe of Padu has been earn millions of Rupees by ONE deal of between Treasury Bond from Ranil Wicks of that Central Bank fraud . That is why he leaving politics .
    He Earn enough money for life-Time .Why he should stay in Politics,his mission accomplished under Past Regime of UNP leadership.All UNP rouges came to Power 2015 Jan 8th wich earn money form that voters consent .They need no longer People consent to be Politician. That what Ranil did?

  8. kure says:

    Mohu deshapaalanayen samu ganimata pera janathaawa ohuge deshapaalanayata samu dunna!

  9. Wimal says:

    He will not want to marry a girl any way. But like boys.

  10. malraj says:

    pawe neda meya,,,

Main News