සුජීව රහසින් මහින්ද හමුවෙයි..
November 20, 2016 at 11:20 am | lanka C news
රාජ්‍ය ඇමති සුජීව සේනසිහ මහතා හොරෙන් හොරෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
ඔහු මෙසේ කියා සිටියේ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අයවැය කාරක සභා අවස්ථාවේදී විවාදයට එක්වෙමිනි.
නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංප් පමණක් නෙවී ලොකු ලොකු ඇමතිවරුත් පක්ෂ දෙකේම රෑට රෑට මහින්දගේයි බැසිල්ගෙයි ගෙදර…………..
Ow machang mun minissunva gonnu gaanata daala paksha vipaksha aakabadda vipaksha kiyala minissu issaraha raghala….. mun job eka shook ekata karanava. Maaseta padith gannava vaahanath thel sallith gannava paksha vipaksha un ekama handen bedan mahajanayata kan handen bedanava.
Kaalakanninwa langata ganna epaa…. Pal wechchi mada gohoruwak… hemadhaama dhakinne me mee harak tika paarlimenthuwe… Ugath pirisak gamu, Lawyers la nethiwa…
It is easy to go to basil’s home because there is not much suspicious
Scum pf the earth !!! Must never trust !