සුජීව ලග-ලග ඇනකොන්ඩා.. මැතිවරණයට ඇලෝසියස්ගේ සල්ලි ගත් කතාව බොරු.. චෙක් තුනම දී ඇත්තේ මැතිවරණ අවසන් වී කලකට පසුයි..

June 8, 2018 at 1:20 pm | lanka C news
සුජීව ලග-ලග ඇනකොන්ඩා.. මැතිවරණයට ඇලෝසියස්ගේ සල්ලි ගත් කතාව බොරු.. චෙක් තුනම දී ඇත්තේ මැතිවරණ අවසන් වී කලකට පසුයි..

අර්ජුන් ඇලෝසියස් මුදල් දුන්නේ තම මැතිවරණ ව්‍යාපාරයට යයි රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා විසින් කරන ලද ප‍්‍රකාශය සම්පූර්ණ අසත්‍ය බව හෙලිව ඇත.

2015 වසරේ මහ මැතිවරණය සදහා නාම යෝජනා බාරගත් අවසන් දිනය 2015.07.13 වන අතර මහ මැතිවරණය පැවැත්වූයේ 2015.08.17 දිනයි.

කෙසේ වෙතත් නීතිපති දෙපාර්තුමේන්තුව විසින් අධිකරණයට දන්වා ඇත්තේ අදාල චෙක්පත් තුන ලබා දී ඇත්තේ,

  • 2015.08.24,
  • 2015.10.12,
  • 2016.03.31 යන දිනවලදී බව බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සදහන් කරයි.

ඒ අනුව චෙක්පත් තුනම ලබා දී ඇත්තේ මැතිවරණය අවසන් වූ පසු නිසා මැතිවරණ කටයුතු සදහා සිය ප‍්‍රචාරක කටයුතු මෙහෙයුවූවන් විසින් මුදල් ගත්තේ යයි කියන ප‍්‍රකාශය අසත්‍ය වෙයි.

2 views

17 Comments to “සුජීව ලග-ලග ඇනකොන්ඩා.. මැතිවරණයට ඇලෝසියස්ගේ සල්ලි ගත් කතාව බොරු.. චෙක් තුනම දී ඇත්තේ මැතිවරණ අවසන් වී කලකට පසුයි..”

  1. විශ්ලේෂකයා says:

    පැහැදිලිවම අල්ලස් දීමක් හා අල්ලස් ගැනීමක්.. ඡනපති කාර්ය මණ්ඩල ප්‍රධානිට ක්‍රියාත්මක වූ නීතිය මෙයාට ක්‍රියාත්මක වෙයිද කියා බලමු…

    • Hora says:

      මූ පට්ට හොරෙක් නේ. මහින්ද මහත්තයාගේ සරම අස්සේ හොරකම් කරපුව හෙව්වේ එහෙනම් මුගේ සරම අස්සේ බඩු තියාගෙන. නොදකින් කාලකන්නියා .

    • Nanasara says:

      අතේ සතේ නැතුව හිටපු කාලෙ මම මෙන්ඩිස් ඔල්ඩ්මයි ගැහුවෙ. මගෙ සල්ලිත් මූට යන්න ඇති.

      • sara says:

        “අනේ බන් මම සුජීව, මම උගෙන් සල්ලි ගත්තෙ නෑ. ඌ පොරොන්දු උනා මන් උගෙ මෙන්ඩිස් එකේ හදපුව ගහල ගෙවපු සල්ලි ආපහු මට දෙනව කියල. ඉතින් මොකද ඇලෝසියස් කියන්නෙ මගේ මිතුරනේ”

  2. Future General Sec says:

    පට්ට හොරෙක්නේ මු.

    • Suba Anagathayak says:

      මූ හැම තිස්සෙම කියපු කතාවක් තමයි ඌ වැදගත් පවුලක කෙනෙක් කියන කතාව. ‘කටේ නරිවාදම රෙද්ද පල්ලෙන් බේරේ ‘කියන්නේ මේවට තමයි.

  3. තුප්පහි දේශපාලුවෝ says:

    මේවගේ කෙබර කිව්වා නම් ඇමෙරිකාවේ එංගලන්තේ ජපානේ වගේ රටවල දේශපාලකයෝන්ට ඉල්ලා අස්වෙන්න සිද්ද වෙනවා .වහාම මේකාව පාර්ලිමේන්තු නියෝජනයෙන් ඉල්ලා අස්වන ලෙස බලකරමු .මේවගේ ජනතාවට බොරු කරන මහජන නියෝජිතයන් ගැන මහජන විශ්වාසයක් නැත .එය ලොකුම විශ්වාස බන්ගයයි වහාම ඉල්ලා අස්වනු පල් හොරා .
    ලජ්ජා නෑ බොට .මේවගේ අපතයන්ට චන්දෙ දෙන්න එපා මුන් වගේ එඋව්න් තමයි කොම්පැනි කාරයන්ට රටවිකුනන්නේ කොමිස් වලට කෑදර කමට

    • Asaranaya says:

      කව්ද “ජොරා”, තඹයා ජොරා, තඹයා හොරා, පඹයෝ දැන් සනීපද,
      “කවුද ජොරා” කියමින් රනිලයා කෑගැසුවා
      එකතුව උන්ගෙ රැළ යමරෙට එය කැවා
      ලියලා පොතක් තඹයා එහි ගුනගැයුවා,
      පඹයාටත් කොටස ඇත කියලා සැක ආවා

  4. කල කම් පලදෙ

  5. Nim says:

    AUSTRALIYAWE PARLIAMENTUWE
    KENEK ME WAGE HORA WADA
    KALANAM MAHA ULIGEDARA
    ME HORATA JAMPARAYA
    ADENNA WEWI NEEDA?

  6. Diluka says:

    යහපාලනයේ සැබෑ නිරැවත.

  7. Rupa says:

    අපේ මහින්ද මැතිඳුට කල අපහාස වලට දැන් ඔය කල හොරකම් එලිවී ලැබිල තියෙන්නේ “පට්ට හොරා” “බැදුම්කර හොරා” “හොරුන්ගෙත් හොරා” “තුච්ච හොරා” පදක්කම්.

    • Gayan says:

      Please understand All Politicians are Big Thives.

      • Rupa says:

        Thank you for Yr comment. But I do not agree with what you say. If you cannot write some thing in English language with no grammar and spieling mistakes, please write in Sinhalese. I am sorry for you.

  8. Upali says:

    මෙය මේ මෝඩ, කුහක, දේශයට සතුරු පුද්ගලයාට පමනක් පලදෙන දෙයක් නොවේ. තවමත් හිටපු අපේ අබිමානවත්, රට බේරාගත්, රට සන්වර්දනය කල මැතුදුන්ට අපහාසයන් කරන තවත් බෝහෝ දුර්ජනයින් “දිට්ට දම්ම වේදනීය කම්ම ” වලින් එන දඩුවම් විදින්න ලෑස්ති වන්න.

  9. sarath says:

    He is correct. He got 3 M for the elections and additional 3M for him to go shopping for Arjuna during COPE sessions. That is not over He could have got some more for writing that book.

  10. fernando says:

    according JVP Anura theory. Sujeewa did not took money to cover up scam. money was received when he cover up.

Main News