සුජීව සේනසිංහට ප්‍රබල ඇමති ධුරයක්..
September 2, 2017 at 3:50 pm | lanka C news
රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතාට ඔක්තොම්බර් මාසය වන විට ඉතා ප්‍රබල ඇමති ධුරයක් ස්ථිර වශයෙන්ම ලැබෙනු ඇති බව කොළඹ පැවති උත්සව සභාවක් අමතමින් ලංකා හොස්පිටල්හි අධ්යක්ෂ මණ්ඩල සාමාජික, නුගේගොඩ නාලාන්දාරාමාධිපති පූජ්‍ය තීනියාවල පාලිත හිමියෝ කියා සිටියහ.