සුජීව සේනසිංහ හිරු බලයට නොපැමිණේ.. හේතුව අගමැතිගේ ඇමතුමක්..?

May 4, 2018 at 2:10 pm | lanka C news
සුජීව සේනසිංහ හිරු බලයට නොපැමිණේ.. හේතුව අගමැතිගේ ඇමතුමක්..?

එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් ඊයේ දිනයේ හිරු රුපවාහිනියේ පැවැති බලය දේශපාලන විවාදයට සහභාගී වීමට සූදානමින් සිටි රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා එම වැඩසටහනට සහභාගී නොවීය.

වැඩසටහන මෙහෙයවූ මාධ්‍යවේදී සුදේව හෙට්ටි ආරච්චි කියා සිටියේ හදිසියේ ඇති වූ ක්ලාන්ත තත්වයක් හේතුවෙන් වැඩසටහනට සබභාගී වීමට හොහැකි යයි ඇමති සේනසිංහ දන්වා ඇති බවයි.

කෙසේ වෙතත් එය ප‍්‍රතික්‍ෂෙප කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රි මහින්දානන්ද අලූත්ගමගේ මහතා කියා සිටියේ වැඩසටහනට සහභාගී නොවන්නැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් සුජීව සේනසිංහ මහතාට ලබා දුන් දුරකතන ඇමතුමක් නිසා ඔහු සහභාගී නොවූ බවයි.

ඇමති සුජීව බලයට සහභාගී නොවුනේ ඇයි ?

ඇමති සුජීව බලයට සහභාගී නොවුනේ ඇයි ?

Gepostet von Hiru TV Balaya am Freitag, 4. Mai 2018

103 views

3 Comments to “සුජීව සේනසිංහ හිරු බලයට නොපැමිණේ.. හේතුව අගමැතිගේ ඇමතුමක්..?”

  1. Dev says:

    janathawata langadima kalanthaya dawi munge wada nisa

  2. Kamal says:

    කෙසෙල් ගෙඩි සුජිත්ට අබසරනයි වගෙ පෙන්නෙ .හොර හැත්ත.

  3. Open mind says:

    රනිල් එයාට කියන්න ඇති…….

Main News