සුදත්ත හිමි අශූචි බාල්දියක් හලා අතින් පිසදා සොරි කියයි.. මහින්දට දේශපාලනයෙන් සමුගන්න කිවුවේ කවුද කියූ බොරු තොරතුරු මතලු..

January 3, 2020 at 10:13 pm | lanka C news
සුදත්ත හිමි අශූචි බාල්දියක් හලා අතින් පිසදා සොරි කියයි.. මහින්දට දේශපාලනයෙන් සමුගන්න කිවුවේ කවුද කියූ බොරු තොරතුරු මතලු..

හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතාට ඇප ලබාදීමේ සිදුවීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ කිසිදු සම්බන්ධයක් නැති බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියෝ සඳහන් කරති.

තමන් දින කිහිපයකට පෙර එවන් ප්‍රකාශයක් කරනු ලද්දේ තමන්ට ලද අසත්‍ය තොරතුරු මත බවද උන්වහන්සේ සඳහන් කළහ.

කෙසේ වෙතත් නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන සම්බන්ධයෙන් යම් බරපතළ ගැටලු ඇති බවද උන්වහන්සේ මාධ්‍ය හමුවක් අමතමින් පැවසූහ.

මහින්ද රාජපක්ෂ මහතා යනු තිස් වසරක යුද්ධයක් අවසන් කළ ප්‍රතාපවත් නායකයෙක් බවත් මෙරට සංවර්ධනයේ නියමුවෙකු බවත් උන්වහන්සේ සඳහන් කළහ.

අගමැතිධුරයට මේ මොහොතේ වඩාත්ම සුදුසු පුද්ගලයා මහින්ද රාජපක්ෂ මහතා බවත් කී උන්වහන්සේ මැලේසියාවේ මහතීර් මොහොමඩ් මෙන් ශ්‍රී ලංකාවේ ද මහින්ද රාජපක්ෂ මහතා සැලකිය යුතු බවද කියා සිටියහ.

මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

රාජිත සේනාරත්න මහතාට ඇප ලබාදීම සම්බන්ධයෙන් දුන්නේ යැයි ද මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට චෝදනා කරමින් උන්වහන්සේ පසුගියදා කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා දැන් දේශපාලනයෙන් සමු ගත යුතු බවත් ඔහු ඩීල් දේශපාලනයක යෙදෙන බවත්ය.

49,281 Viewers

28 Comments to “සුදත්ත හිමි අශූචි බාල්දියක් හලා අතින් පිසදා සොරි කියයි.. මහින්දට දේශපාලනයෙන් සමුගන්න කිවුවේ කවුද කියූ බොරු තොරතුරු මතලු..”

  1. Gonsun says:

    Good to admit and apologize

    • මාතර සුනිල් says:

      මුට හාමුදුරුවෝ කියන බයියොත් ඉන්නව. පොලිස් ලොක්කෙක්ගෙ ෆෝන් එක හොරකම් කරල පොලිසියෙන් පන්නපු කොස්තාපල් මේකා. මාස කිපෙකෙට කලින් රාජිතගෙ බුරියානි වලඳලා කළුතර දිස්ත්‍රික්කෙන් රාජිත ජනපති කරන්න ඕන කියපු එකා 😀 😀

      • PS says:

        This is absolutely true. This one was a former Police constable and was sacked for stealing the OIC’s phone. he doenst know any Dharma. Only opening his big garrulous mouth on all other things.

    • Amaris says:

      ගරු ස්වමින්වහන්ස, වහල්ලු කීපදෙනෙක් මෙතන කොමෙන්ට් දැම්මට සිදු උන දෙය මුලු රටම දනී. ඔබ 100%ක් නිවරදියි.

      • Saman says:

        මෙන්න ඔය ගණයා බොරු නමකින් කමෙන්ට් එකක් දාල.

  2. RW says:

    හාමුදුරුවෝ නිර්දේශ කිරීම් අතහැරල අවවාද කිරීම් කලා නම් හොදයි.

    • Modapala says:

      ඒත් වැඩක් නෑ. නරකද පංසල පැත්තට වෙලා වැඩක් පලක් කර කියා ගත්ත නම්.පොතක් පතක් බලා ගත්ත නම්.අඩුම ගානෙ සූත්‍ර පිටකයෙ එක සූත්‍රයක් වත් තේරුම් කර ගත්ත නම්.

    • Rata Wenuwen says:

      ඒ කතාවත් හරියට කහාකඩ ආනන්ඳ හිමියෝ” තක්කඩි රාජිතයා හොරෙක්ද ? නොහොරෙක්ද ” වගෙ කිව් කතාව හා සමානය

    • Rohan says:

      MR, ta mewani choodanaawak kale wenath kenekuge boruwakata rawatilaa bawa
      oba kiyanawa. me borukaara unp.jeppa ta. rewatuna oba
      GR. ta MR. ta upades denne kohomada .oba kiyapu boruwa janathaawa
      piligatthanam eya mona tharam ratata haaniyakda.. buddhimath nam kapati traadainta rewatilaa janathaawa nomaaaanga yawanawada.

      Ruoopa pettiwala 7th 8. wathaawak muhunatthaduwa pennuwama samahru
      hithanawa api thamay weerayo kiyala.
      mewata samahara maadya aayathanath waga kiyanta oona.

  3. උපාසක says:

    වසුරැ කදක් කර තියන් ගිය මේ නූතන චීවරදාරි සුනීතයාව නහවා මහණ කල මැනව අගමැතිතුමනී..

  4. බන්ඩා says:

    ගෝඨා/මහින්ද හැර වෙන සහෝදරයො දෙන්නෙකුටවත් මේ රට පාලනය කරන්න බැරි වෙන්න 19 න් පිල්ලියක් රටට ඇටෙව්ව බව අපේ හාමුදුරුවන්ට තේරැම් ගන්න බැරිද?

  5. අක්බාර් ලොක්කා says:

    අම්මව කෙලෙසලා “සොරි” කිව්වට වැඩක් වෙයිද ?

    • sunimal says:

      අපේ මේ සංගයා වහන්සේට බනින අයගෙන් අහන්නේ දන්නේ නැති නිසා දෙවියන්වහන්සේ මවපු තැනැත්තා ගැන කියන්න පුලුවන්ද?

  6. John the Baptist says:

    Anyone can make a mistake. But the venerable monk has quickly corrected the error and apologized;
    that’s the most important thing.

  7. hemal says:

    අපේ හාමුදුරුවනේ සම්පූර්ණ ඇත්ත

  8. කොටා says:

    අපේ හාමුදුරුවනේ පිසුනා වාචා වේරමනී සික්ඛාපදං සමාධියාමි. ශීලය රකින්න. ඔබ වහන්සේගේ ආත්ම ගරුත්වය රැකගෙන ඉන්න එක වැදගත් එක එකාට කඩේ යන්නෙ නැතිව.

    • මාලඹේ සීලරත්න හිමි says:

      අනේ කොටෝ, උඹ මට නෙමේ නේද කිවුවෙ?

  9. අම්මට සිරි says:

    “මහින්ද රාජපක්ෂ මහතා යනු තිස් වසරක යුද්ධයක් අවසන් කළ ප්‍රතාපවත් නායකයෙක් බවත් මෙරට සංවර්ධනයේ නියමුවෙකු බවත් උන්වහන්සේ සඳහන් කළහ.”

    අම්මට සිරි සාදු කියනකං අපි දැනන් හිටියේ නෑනේ මේ කතාව.

  10. dharmel says:

    kata kapuwath hamuduruwe mul prakasanaven kiya atte 100% atta.

  11. Asoka says:

    මේ කහකඩයා මොනවා ගහලද දන්නේ නැහැ කතාකරන්නේ. මු පොලිස් මාද්‍ය ප්‍රකාෂකද? මුන් තමයි බුදුන්ගේ නිර්මල බුදුදහම කන්නේ

  12. හාවා says:

    පොරොන්දුව වැරදුනා වත්ද , පීල්ල මාරු කොලේ .

  13. nuwaraone says:

    ඇත්තටම මේ හිමිනම මුලින්ම කියපු දේ හරි …දැන් බයට අදහස් වෙනස් කරලා ..ඇත්තටම ගෝටා මැතිතුමා ට මේක කරන්න ඕනි නම් ගෝටා මැතිතුමා ට පාලනය කල හැකි අගමැති කෙනක් ඉන්න ඕනි…

  14. Sarath says:

    Got a response call from MR ?

  15. Patriotism says:

    These kind of monks. . Instead of following & preaching BUDDHISM, they are following & preaching TRIBALISM to our Motherland. .. So sad…

  16. godaya says:

    අහක යන සිවුරුකාරයො රෙද්ද අස්සෙ දාගත්තම ඔහොම තමයි

  17. Sage of OMAHA says:

    Will Gota allow MARA & Co to “Yalith Rata Kanna”?. or Will it end up with a Family Feud?

  18. Kapila says:

    පේන විදිහට ගෝටබයට රට හදන්න තියෙන උවමනාව මහින්දට නැහැ. එය පරණ පුරුදු නාස්තිකාර වැඩ දිගටම කරගෙන යනවා. ගෝටාභයට තනියෙන් මේ වැඩේ කරන්න බැරි වෙයි වගේ.

Main News