සුදත් සමරවීරගේ උපදෙස් පිලිනොගන්නා බව රජයේ වෛද්‍යවරුන් දන්වයි.. වහා වෙන අයෙක් පත් කරන්නැයි කියයි..

May 20, 2021 at 12:02 am | lanka C news
සුදත් සමරවීරගේ උපදෙස් පිලිනොගන්නා බව රජයේ වෛද්‍යවරුන් දන්වයි.. වහා වෙන අයෙක් පත් කරන්නැයි කියයි..

වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී සුදත් සමරවීර මහතාගේ උපදෙස් තවදුරටත් පිළිනොගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම අංශය නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් යටතට පත්කරන ලෙස එම සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් ඉල්ලා තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී එම සංගමයේ සහකාර ලේකම් නවීන් ද සොයිසා මහතා මේ බව සඳහන් කළේය.

තමන් ඉල්ලා සිටි කාරණය සිදුවුණොත් සුදත් සමරවීර මහතා යටතේ කටයුතු කිරීමේ අපහසුව හා ඒ තීරණය තම ශාඛා සමිති වෙත දැනුම් දීම සිදු කරන බවද ඔහු කියා සිටියේය.

වසංගත රෝග අංශය ප්‍රධානියා රටේ නිවැරදි දත්ත නොපෙන්වා රජයත් සමස්ත ක්‍රියාවලියත් නොමඟ යවමින් තිබෙන බව තම සංගමයෙන් මතය වී ඇතැයිද ඔහු පැවසීය.

61,293 views

19 Comments to “සුදත් සමරවීරගේ උපදෙස් පිලිනොගන්නා බව රජයේ වෛද්‍යවරුන් දන්වයි.. වහා වෙන අයෙක් පත් කරන්නැයි කියයි..”

  1. Jagath says:

    ලියල දෙන පිටපත කියවන එකනේ මෙයා කරන්නේ.

  2. Jagath Silva says:

    e minihagen pali ganna epa. Miniha koshscra aSARANAD MOONEN PENENAWA

  3. වෛරස් මුදියන්සේලාගේ කෝවිඩ් Return says:

    දයානන්ද දිසානායක හිටපු මැතිවරණ කොමසාරිස්තුමා වගේම මේ දොස්තර මහත්තයත් ” ආතතියෙන් ඉන්නෙ “

  4. Susantha says:

    සතා මැරුවා කියලා දුන්නට ඊතලයට බැනලා වඩක් නෑ වැද්දට බැනපියව්

  5. Kanday says:

    This Dr. Sudath Samaraweera has been ineffective since the beginning. Dr. Anil Jayasinghe should never have been replaced. Why take out a guy who is doing a good job? Put him back in charge.

  6. D.Nimal says:

    The issue has taken wrong decision by some of ours citizens of that JVP + UNP + SJB outfits being misled the public of that Dr Anil Jayasinghe No doubt he was done good job. We appreciated his services of that. But his role of Covid 19 has come to end.
    We do NOT wanted that person back to same person to former position .
    No man is indispensable in world. We have to work with other available resources and Medical team . The Covid 19 still under age of expremantial stage in world -wide .
    It needed more new innovation in medical field and clinical practices….furthermore.

  7. mali says:

    who ever removed Dr AnilJasinghe and all the people who worked hard during the 1st epidemic should take the responsibility for these deaths .No where in the world would remove people who did the job well. Someone who wanted to get the sole credit would have removed these people from their posts and put the whole country and the government into this disaster,

    • CNW PATHIRANA says:

      Very true.. Politics everywhere..IT GOES WITH OUR SLOGAN Land like No other !!!

  8. bolpilima says:

    හරියට වැඩේ කරන බව පෙන්නූ නිසා අනිල් යැව්වා

    දැන් හොට බිම ඇනගන කාගෙ හරි වැරැද්ද ඇගේ ගහන්න

    මහජන හැසිරීම ට බනින්න

    අනේ අපේ සෞඛ්‍ය අමා……..