සුදත් සමරවීර වසංගතයේ බියකරු දත්ත සගවනවා.. රටම මාරකයක…- අනුරුද්ද පාදෙණිය..

May 12, 2021 at 9:20 am | lanka C news
සුදත් සමරවීර වසංගතයේ බියකරු දත්ත සගවනවා.. රටම මාරකයක…- අනුරුද්ද පාදෙණිය..

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් කොරෝනා වසංගත ව්‍යාප්තිය පිළිබඳව දත්ත සගවමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා චෝදනා කරයි.

වසංගත රෝග විද්‍යා අංශය විසින් ජනාධිපතිතුමාට හෝ නිවැරදි දත්ත ලබා නොදෙන බවත් රට ලොක්ඩවුන් කරගැනීමට නොහැකි එනිසා බවත් චෝදනා කළහ.

වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා විසින් වසංගතයේ නිවැරදි දත්ත විෂය භාර අමාත්‍යවරයාට හෝ ලබා නොදෙන බවත් පැවසූ ඔවුන් මේ හරහා රට ඉතාම බරපතල අවදානමක ඇතැයිද කියා සිටියහ.

හිරු රූපවාහිනියේ සළකුණ වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

105,825 views

34 Comments to “සුදත් සමරවීර වසංගතයේ බියකරු දත්ත සගවනවා.. රටම මාරකයක…- අනුරුද්ද පාදෙණිය..”

  1. Pradeep says:

    සුදත් සමරවීර වෙන්නැති රට ඇරලා චන්ද කලේ.යුක්‍රේන් කාරයෝ ගෙන්නුවෙ.කොරෝනා ඉවරයි කියලා පොර ටෝක් දුන්නෙ.PCR නොකර හිටියේ.මුන්ගේ වැඩේ මොකාට හරි බැනලා,ලියුම ක් ලියලා ඇග බේරා ගන්න එක.බයියොන්ගෙ පට්ට වියතා නේ.

    • clal says:

      Pradeep palayan ban yanna umba nikan lankawe hati danne naha wage. Minissunta oney nidahase edineda jeewithe karagena yanna. Chande tibbath, Ukrain awath hadena leda hadenawa. Oyta wada rastiyadu ummaththaka driver la nisa minis jeeweth keeyak nathi wenawada dawasakata. Yatharthaya therum aran dan parissam wunoth ratama goda. Eka ekata banala wadak naha. Oya ka gahana ayatath balaya labunoth balagathahaki karana tharama. . Ethakota therei ape system eke tharama. Ohoma yang.

      Katamatha dodawanne nathuwa paressam weyan.

    • Pakanil says:

      You are correct. GMOA is spreading rubbish. Padada-deniya is killer. When they (GMOA) go on strike do they really care for the patiaents in hospitals? Do they care for the new patients coming to get treatents as out-patients OPDs? Have they ever, YES EVER, went on a strike demanding any government (present or past) to improve health services? HAve they ever demanded that errent doctors must be punished?

  2. ''ඔක්ස්'' ෆර්ඩ්' මී ග ව යාේ..! says:

    ”ඔක්ස්” ෆර්ඩ්’ මී ග ව යාේ..!
    ” ”බටහිරයන්ගේ ක්‍රමවේද සහ ඵන්නත් තුලින්” කිසිම වෙෙරසයක් සදහා ප්‍රතිකර්ම නොමැත.! බටහිරයන්ගේ වසවිස සඳහා නිර්වස්ත්‍රව පෙනී සිටිනා බටහිර ගැතික නිවටයන් මුග්ධයන් වංචනිකයන් දොස්තර දොස්තරී මාචාර්‍ය වරැන් යැයි කියාගන්නා කරපටි බැදි රිළවුන්ගෙන් වාණරයන්ගෙන් ප්‍රවේසම් වනු..!
    මෙවැනි ”මුග්ධයන්ගෙන්” ”බහිරවයන්ගෙන්” ”ගිරාපෝතක රිලවුන්ගන්” මාත්‍රෘභූමියට කිසිම අරාකෂාවක් සහනයක් කිසිදා අත් නොවේ..!

    ”ඔක්ස්” ෆර්ඩ්’ මී ග ව යාේ..!

  3. බයි පැටියා .. says:

    අපේ පට්ට වියත් ලොක්කනේ.
    ඕක නම් සහතික ඇත්ත ..

  4. country man says:

    Padeniya finish with his Murunga trees deal, and back in action for publicity. These are the type of people who goes for cheap publicity. May be related to Chamuditha.

  5. Sam says:

    Anthimata okkoma muge pitin dala kattiya shape wena seen ekak thiyenne 😀

  6. Rohitha says:

    Why can’t get legal action against this misleading Dr. Sudath Samaraweera?
    He mislead the whole country. This is not the professionalism that we look for.

  7. assanga says:

    I am praying Pardeniyata infect with Corona and for him to call Suwasariya Ambulance and get in to the hospital and die without a bed. I am sure he will be punished by the Natural Justice

  8. මරතේනිස් අයියා says:

    සුදත් සමරවීරගේ තියරියට අනුව දත් කැක්කුමක් තිටයන එකෙකුට නකාරෝනා හැදිලා මලොත් ඌ මැරිල තියෙන්නේ දත් දිරාපත්වීම නිසා

  9. Ravana parapura says:

    දැන් තේරනවද බටහිර වෙදකම Fail කියලා.

  10. Gajaba says:

    Sudath is a 3% man. We know who he is !

Main News