සුදර්ශණීගෙන් ඉවත්කල ඇමතිකමේ ලොහාන් දිවුරයි..

December 2, 2020 at 12:00 pm | lanka C news
සුදර්ශණීගෙන් ඉවත්කල ඇමතිකමේ ලොහාන් දිවුරයි..

ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම්දී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද පෙරවරුවේ මෙම දිවුරුම්දීම සිදු ව ඇත.

මීට පෙර මෙම අමාත්‍ය ධුරය දරන ලද්දේ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය විසිනි.

ලොහාන් රත්වත්තේ මහතා මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධුරය ද දරයි.

28,608 views

12 Comments to “සුදර්ශණීගෙන් ඉවත්කල ඇමතිකමේ ලොහාන් දිවුරයි..”

  1. ක්‍රිමිනල් says:

    එලකිරි ! සුදුස්සාට සුදුසු තැන , උඩුතලවින්න කේස් එකේ එක්ස්පිරියන්ස් එකත් එක්ක ගේමක් ගහන්න පුළුවන් .

    • බූරු පුතානෝ සජීයා says:

      සිරකරුවන් පුනරුත්තාපනය කියන්නෙ මොකද්ද කියල ජනපතිතුමා හරියටම දන්නව. ඒකයි රත්වත්තෙ මහත්තයට මේක දුන්නෙ උබ කට වහගෙන හිටපන්

      • ක්‍රිමිනල් says:

        නැතුව නැතුව ! ඔක අර ඇවන්ට් ගාර්ඩ් ලොක්කට දුන්නනං ඉවරයි , සිරකාරයො එතකොට ඵලදායිව යොදා ගන්න පුළුවන් බඩ ඉරුගු වවන්න , ඊලග ඉලෙක්ශන් එකට සැහැන්න සල්ලි ඔනේ වෙයි ගොං බෛයො අන්දන්න.

  2. Nuwan says:

    Jayawewa Lohan is a very capable politician. He can be a very effective minister

    • ක්‍රිමිනල් says:

      Hell yeah ! No doubt what so ever about his capabilities .uduathalavinna scenario was one of his golden achievement. Typical idiot !

      • Ari says:

        You are the typical idiot who comments here ignoring proper facts as usual. Learn about Udathalawinna case and find who were found guilty. The case was during a UNP govt.

      • Dikman Aiyya says:

        ….but i like central bank busting game,….classic game,…no one can trap them…so far

  3. බූරු පුතානෝ සජීයා says:

    උඩතලවින්න ඝාතන නඩුවෙන් මෙතුමයි එම සිද්දියට සම්බන්ද සෙබලු පිරිසයි නිදහස් වුනා කියල ගොන් ටොයි හැත්ත දන්නෙ නැද්ද?

    • Ravi says:

      හමුදාවේ කීප දෙනෙක් හිරේ ගියා. රත්වත්තේ ලට විරුද්ධව මොනවත් ඔප්පු කරන්න බැරි වුනා. UNP ආණ්ඩුවක් කාලෙ අහපු නඩුවක්

    • ක්‍රිමිනල් says:

      යකො මිනීමරුවන්ට එතුමා ගාන්න ලැජ්ජ නැද්ද ? වහල් කං කොරහං අවුලක් නෑ , අමු හෙලුවෙන් වහලෙක් වගේ හැසිරෙන්නෙපා.
      කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් උඩතලවින්න ඝාතන නඩුවේ චෝදනාවලට හමුදා නිලධාරීන් පස්දෙනා වැරදිකරුවන් වී මරණ දඩුවම නියම කර තිබුණි.

      මීට ටික කලකට පෙර මහාධිකරණය විසින් හිටපු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ සහ ඔහුගේ පුතුන් දෙදෙනෙකු උඩතලවින්න ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටියහ.

      කලින් දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් මරණ දඩුවම නියම වූ විත්තිකරුවන් පස් දෙනාගේ විශේෂ අභියාචනය සලකා බැලීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය සියලු චෝදනාවලින් පුද්ගලයින් පස්දෙනා නිදොස් කොට නිදහස් කළේය.
      මෙකත් අර තොපේ පාණ්ඩුව පට්ට හොරු ,මිනීමරුවො නිදොස්කොට නිදහස් කරනවා වගේ ගේමක් . කුජීතයි නේද බන් එහෙම ඩයල් එකක් හිරකාරයො බලාගන්න දාන එක..😂😂😂😂😂

    • Mama says:

      Nidahas una kale hoyala baluwa nan terei nidahas una hati.. ane mehemath wahal bawayak.

  4. Wahala says:

    Michel rhymes ge acid gahapu case eka….

Main News