සුදර්ශනීට ඡන්ද නොදුන්නේ කටානේ ප්‍රශ්නයක් නිසා..- ප්‍රසන්න
June 9, 2018 at 10:40 am | lanka C news
නියෝජ්‍ය කථානායක ධුරයට තරග කරන ලද සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට ඡන්දය නොදුන්නේ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඇගෙන් කටාන ආසනයේ පොහොට්ටු සාමාජිකයන්ට එල්ලවූ තර්ජන හා තවත් කාරණාවන් කිහිපයකට විරුද්ධව බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
පොහොට්ටුව සමගින් නිල වශයෙන් එක් වුවහොත් පමණක් ශ්‍රීලනිප 16 දෙනාගේ කණ්ඩායම පිළිගන්නා බවද මන්ත්‍රීවරයා කියයි.
එමෙන්ම පසුගිය 2015 මහ මැතිවරණයෙන් පසුවද කථානායකවරයා සහ නියෝජ්‍ය කථානායක ආදී තනතුරු තේරීමට තරග නොකළ නිසා මෙවරද ඡන්දය ලබා නොදිය යුතු යයි තමන්ගේ තීරණය යයිද ඔහු කියා සිටියේය.
ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට මෙවර ඡන්දය දුන්නේ නම් එය පොහොට්ටුවට ඡන්දය දුන් ජනතාවට කරන අසාධාරණයක් යයිද ඔහු සදහන් කලේය.
මේ අතර මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පසුගියදා සදහන් කර සිටියේ ජාතික දේශපාලනය හා ප්‍රාදේශීය දේශපාලනය පටලවා ගැනීම සිදු නොකල යුතු බවයි.
Pissu katha karanna epa, obathuma apita dan appiriyai, niyama moda chun eka, apahu gamata chande illanna enna epa
api gampaha apita appiriya sudarshineela wage ranil sirisenage hawulata kade yana ewun mahinda mahaththaya wisrama ganna ona kiyala dan mahindata hoda kiyana sbiddo my3 ekka idan andu peralanna ba sudarshineelata ekabaddayata kelinma ekathuwenna kiyanna edata api salakanawa wipakshaye kiyagena annduwata kade yanne a aya
Ahanam mahindayata kiyana sudarshaniganma Chanda hadagana kiyala…mahindaya jathika deshapalyo ntama na uga anduva Kala Kara..horakama vahuva…mama mavarapohotuta dunath nayakanga hasirm balala thami vote karana
Me Prasannayata Molayak Naha.
උඹලා ඔක්කොම බල තණ්හාව නිසා ඔලුව මඥඥං කරගෙනයි දැන් ඉන්නේ. ඒ නිසා බොලා එකෙක්වත් ෂුවර් නැහැ.
පොහොට්ටුව සාමාජිකයන් ගණන හා ඒ නමින් පෙනී සිටින නායකයන් සැබෑ ලෙස ම සාමාජිකත්වය ලබා සිටීදැයි කිව හැකි ද ?
මේ 16 දෙනාම කලින් රනිල්ගේ පිගන් හෝදපු අය
ඔය සිරිසේනගෙ රෙද්ද අස්සෙ ගිය කාලකණ්ණි එන චන්දෙන් පොහොටුවෙන් ආවත් පරාදයි.ඔය රට පාවලා දුන්න එක පරයෙකුටවත් ජනතාවාග චන්දෙ ලැබෙන්නැ. පොහොට්ටුව පරිස්සමෙන් මුන්ව අරගෙන කෙලවගන්න එපා.
දාසය දෙනා ආවේ මයිත්‍රී බේරා ගන්නටය. පොහොට්ටුවේ භේද ඇතිකර ඒ චන්ද ටික ගන්නටය.