සුදර්ශනී මහර ගැටුමෙන් පසු බන්ධනාගාර ඇමතිකමෙන් ඉවතට.. වෙන අයෙක් පත් කරයි..
December 1, 2020 at 9:20 am | lanka C news
වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කර තිබේ.
ඊයේ පස්වරුවේ ඇය ප්‍රාථමික සෞඛ්‍ය සේවාල වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරන ලදී.
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍ය ධුරය සඳහා අද දිනයේ බොහෝ දුරට ලොහාන් රත්වත්තේ මහතා දිවුරුම් දෙනු ඇතැයිද වාර්තා වෙයි.
සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ ඇමතිතුමිය සොඛ්‍ය ඇමතිලෙසත් පවිත්ත්රා වන්නිඅරච්චි ඇමතිතුමිය බන්ධනාගාර ඇමතිලෙසත් පත්කරමු
He has started the Hiring and Firing Game like Trumpachchi.