සුදර්ශනී හමුවූ වලලන කමිටුව හොර එකක්.. එවන් කමිටුවක් නෑ.. පුච්චන කමිටුව විතරයි..- ඇමතිනී පවිත‍්‍රා

January 7, 2021 at 10:26 pm | lanka C news
සුදර්ශනී හමුවූ වලලන කමිටුව හොර එකක්.. එවන් කමිටුවක් නෑ.. පුච්චන කමිටුව විතරයි..- ඇමතිනී පවිත‍්‍රා

කොරෝනා ආසාදනයෙන් මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය කර නේද ආදානය යන්න විමර්ශනය කිරීමට පත් කළ කමිටුවේ නිර්දේශ වී ඇත්තේ ආදාහනය කිරීම බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

එහිදී ආගමික දේශපාලන හෝ වෙනත් හේතු නොසලකන බවද ඇය පැවසීය.

ඇය මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ තවත් කමිටුවකින් භූමදානය නිර්දේශ කර තිබේදැයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළ විමසීමක ඇය කියා සිටියේ එහ කමිටුව ප්‍රධාන කමිටුව නොවන බවයි.

වෛරස විශේශඥයන් කිහිප දෙනෙකු විසින් සිය මතය රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙන ඉදිරිපත් කර තිබූ බවත් තමන්ද එය ලිඛිතව බාර ගෙන ප්‍රධාන කමිටුවට යොමු කළ බවද ඇය සඳහන් කළාය.

එම කණ්ඩායම සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය මුණ ගැහුනේ නිල නොවන වශයෙන් බව ද ඇමතිනිය සඳහන් කළාය.

කෙසේ නමුත් ඔවුන්ගේ මතය ද ප්‍රධාන කමිටු වෙත දැනුම් බවත් ප්‍රධාන කමිටුවේ තීරණයක් තවදුරටත් ක්‍රියාත්මක වන බවත් ඇය තව දුරටත් කියා සිටියාය.

43,590 views

33 Comments to “සුදර්ශනී හමුවූ වලලන කමිටුව හොර එකක්.. එවන් කමිටුවක් නෑ.. පුච්චන කමිටුව විතරයි..- ඇමතිනී පවිත‍්‍රා”

  1. වයි දිස් කොලවෙරි says:

    පුල්ලෙගේ කමිටුව කියල තිබ්බා අජීවී සයිල තුල බැක්ටීරියා, වයිරස වැඩෙන්නේ, ගුණනය වෙන්නේ නැහැ කියලා.
    ප්‍රධාන කමිටුවෙන් උත්තර දීල තිබ්බා එහෙනම් මාලු, චිකන් ෆ්‍රීසර් එකේ දාන්නෙ නැතුව එලියේ දවස් දෙකක් තියලා කාල බලන්න කියලා.

    පුල්ලෙගේ කමිටුව ෆුල් නෝන්ඩි වුනා කියල ආරන්චියි.

    • බැට්ටීරිය මොකෝ වෛරස මොකෝ says:

      කොලවෙරි ඩොන්කි බැක්ටීරියා වගේ වෛරස් අජීවී සෛලවල ගුණනය වෙන්නේ නෑ.

    • Bawa says:

      malu chicken nanak wenne bacteria hinda. RIP science

    • උස සිකුරුටි මිටි කම්කරු says:

      පුල්ලේ යනු දවල් මිගෙල් රෑ දැනියෙල් හිකනල් හිටන් ආප්ප ගමරාල දිව දෙකේ සර්පයාගේ පිල්ලියකි..

  2. Billa says:

    මහර බන්ධනාගාරයට දුන්න ගේම රටටම දෙන්නයි කොරොනා ඇමති පුල්ලේ උත්සාහ කලේ. දැන් කොට්ට පැදුරු අකුලගන්නවා හොඳයි ගෙදර යන්න. ජෙයරාජ් ගෙ ගරුත්වයෙන් අන්ශුවක්වත් මෙයාට නැහැ. එන්නතෙන් පගා ගහන්න කතා පවත්වන බවයි පෙනෙන්නේ.

    • Jehan says:

      No sudarshini good friends with Chandrika that’s why she’s trying to bring bad name for Gota. This woman should not be given a Chance to stay under Pohottuwa Government

    • බැට්ටීරිය මොකෝ වෛරස මොකෝ says:

      උකුසු බිත්තර ගංජා පැණි ගැහුවම ඔයි වගේ දේවල් හිතෙනවලු.
      සාත්තර දනපාල කිව්වේ

    • උස සිකුරුටි මිටි කම්කරු says:

      පුල්ලේ යනු දවල් මිගෙල් රෑ දැනියෙල් හිකනල් හිටන් ආප්ප ගමරාල දිව දෙකේ සර්පයාගේ පිල්ලියකි..

  3. kkuruwita says:

    එතකොට මේ හොර කමිටුව සුදර්ශනී නෝනව හම්බවුනේ ඉබේ ක්‍රියාත්මක වෙලාද ? හතු පිපෙනව වගේ කවුරුත් පත් නොකරපු කමිටු හැදෙනවාද යන්නත් ප්‍රශ්නයක් තමයි.

    • බැට්ටීරිය මොකෝ වෛරස මොකෝ says:

      කුකුල්කුරුවිට අයිෂේ තවුසෙටත් මාර පස්නනේ තියෙන්නේ.
      වැරදිලාවත් එලියට පහලියට බහින්න එපා

  4. MD says:

    කෝරෝනා මර්දනය කිරීම සදහා පවිත්‍රා වන්නිආරච්චි නම් ඇමතිවරියගේ නොපසුබට උත්සාහය සාර්ථකයි.ලෝකයේ බලවතුන් තවමත් කෝරෝනා ඉදිරියේ දණ ගහද්දී කාන්තාවක් වශයෙන් ඔබ අප රටට කල සහ කරන්නාවු සේවයට ජාතියේ ප්‍රණාමය පුද කරමි. ඔබට ජයවේවා.තෙරුවන් සරණයි!

    • බැට්ටීරිය මොකෝ වෛරස මොකෝ says:

      තව තවත් වයිටගේ හුජ්ජ මුට්ටි ගංගා ඇළ දොළ හා කාණු සියල්ලටම දමන්නට යෝධ බල යෝධ විරිය ලැබේවා!

  5. Nuwan says:

    පුල්ලේ නෝන නිකම් පච උන එක විතරයි උනේ .පවිත්‍රා මැඩම් නියම පෞරෂයක් හෙබි කාන්තාවක් බව පෙන්නුවා .

    • බැට්ටීරිය මොකෝ වෛරස මොකෝ says:

      හම්මට, එතකොට පවිත්‍රා ද්විලිංගිකද

    • kavirathna says:

      ඔව් මචන්, මමත් දෑක්කා, එයාට ලොකු පස්සක් තියනවා.

  6. Banda says:

    Hoda theeranayak

  7. John the baptice says:

    ලෝකය විනාසවෙනවිට සියලුදේම ආදාහනය වෙනවා ඒ කට අල්ලාහ් මොනවද කියන්නේ දන්නේ නැති නිසා අහන්නේ?

    • බැට්ටීරිය මොකෝ වෛරස මොකෝ says:

      හරි උඹ ඒක දැනගත්ත කියමුකෝ.
      ඊට පස්සේ මොකෑ කරන්නේ.
      චූ කරලා නිදාගනින් බං

    • වයි දිස් කොලවෙරි says:

      පුච්චන්න එපා කියල කුරාණයේ කොහෙවත් නෑ.

    • John says:

      How do u know that?

    • අල්ල says:

      හලාල් වෙනවා කියලා තමයි කියන්නේ

  8. ගමේ මනුස්සයා says:

    වියතුන්ගෙ ලකුණු කැපී පරන අය බැබලෙන්න වෙනවා..පලාත්සභා චන්දෙ ලගයි මැඩම්

  9. On The Spot says:

    පුල්ලෙ නෝනගෙ කමිටුවෙයි හිටංගෙ ප්‍රකාශෙයි දෙකේ වෙනසක් නැහැ.දෙන්නම වැලලෙන්න ආසයි.පුල්ලෙ නෝනගෙ විශේඥකම පොඩි ළමයෙකුට දෙන්න කියමු.හිටං නම් කොහොමත් පොඩි ළමයෙක්නෙ, මං එහෙම එකක් කිව්වෙ නැහැ කියල එයා හෙට කියයි.

  10. Dr Zee says:

    අසරණ මුස්ලිම් වයසක අය විස්වාස කරගෙන ඉන්නේ මරුනම ආත්මය මිනියේ තිබෙන බවත් එය වල දැම්මාම ආත්මය දෙව් ලොව යන බවත් ය.
    පිච්චුවම සිරුර තුළ ජිවත් වන ආත්මය පිච්චී යන බවත් ය.
    අපිත් පොඩි කාලේ හිතුවා පුච්චන විට රිදෙන බව.

Main News