සුදුවෑන් වලින් මිනිස්සු ඉස්සුවා.. ඒ අය මං දන්නවා.. මං සාක්‍ෂියි..- ෆොන්සේකා

December 24, 2019 at 3:00 pm | lanka C news
සුදුවෑන් වලින් මිනිස්සු ඉස්සුවා.. ඒ අය මං  දන්නවා.. මං සාක්‍ෂියි..- ෆොන්සේකා

2015ට පෙර පැවති රජය කාලයේ සුදු වෑන් සංස්කෘතියක් මෙරට තිබූ බවත් ඒවාට මුහුණදුන් පුද්ගලයන්, මුහුණ දුන් ආකාරය, ඒවා මෙහෙය වූ ආකාරය තමන් දන්නා බව හිටපු හමුදාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

එවකට සිටි බලධාරීන් ඒවාට වගකිව යුතුව ඇතැයි ද ඔහු පවසයි.

සුදුවෑන් සම්බන්ධයෙන් තමන් හොඳින් දන්නා බවත් දැක ඇති බව පැවසූ ඔහු එහි පල විකා විපාක ද දන්නා බවද සඳහන් කළේය.

එමඟින් ඛේදවාචකයට ලක් වූ පිරිස් ගැන ද තමන් දන්නා බවද ඒ ගැන කිසිම සැකයක් නැතැයිද ඔහු පැවසුවේය.

නමුත් රාජිත සේනාරත්න මහතා විසින් මාධ්‍ය හමුවට ඉදිරිපත් කරන ලද සුදු වෑන් රියදුරන් හෝ එකී සිදුවීම ගැන තමන්ද ඇසුවේ මුල් වතාවට බවත් එහි සත්‍ය අසත්‍යතාවය ගැන තමන්ට කිසිවක් කිව නොහැකි බවත් ඔහු සඳහන් කළේය.

ඊයේ කොළඹදී පැවැති සත්‍යග්‍රහය අතරතුර දී ඔහු මෙම අදහස් පල කරන ලදී.

55,596 Viewers

30 Comments to “සුදුවෑන් වලින් මිනිස්සු ඉස්සුවා.. ඒ අය මං දන්නවා.. මං සාක්‍ෂියි..- ෆොන්සේකා”

  1. පල විපාක👀👹 says:

    මුගෙ ඇඟේ තුනෙන් දෙක කොටීයට පුද මේකා
    එයි කියවන්නට සුදුවෑන් දෑසින් දුටුව කියා යකා
    අහිංසක දමිල විඳවූ හැටි බලධාරිව හිටි මේ යකා
    පල විපාක විඳවනව අද මුගෙ සොහොනම දැකා

  2. Alapaluwa says:

    හරියට හරි සුදුවැන්වලින් ඉස්සුවා තමයි උඹනේ ඒ වැඩේ කළේ එක්නැලිගොඩ ලසන්ත .උඹගේ සුදුවෑන් කට්ටිය තමයි ඒ දේ කළේ අන්න එක තමයි සත්‍ය පලයන් උසාවි එවිට ඇත්ත ඇති සැටියෙන් කරුණු කාරණා සිදුවේවි!

    • desabimanaya says:

      ඒයි මිහරකා………. තෝ ඇයි මෙිතරමි රත්වෙලා . කුලියට කමෙන්ටි දමනඑක නවත්තපිය

      • වෙරි සොරි says:

        බොල නරියෝ තෝ කුලියට ලියන නිසා අනික් හැමෝම එහෙමයි කියලද තොගේ හිතේ? අබ කෑ මිනිහගේ නහය දනවලු.
        අවි ගබඩා කේස් එක / ලසන්ත වික්‍රමතුංග ඝාතනය සිහි වෙනකොට ෆොනියටත් මහ උළු ගෙදර හීනෙන් පේනවා ඇති

      • ආර්යාව says:

        desabimanaya මිහරකා………. තෝ ඇයි මෙිතරමි රත්වෙලා . කුලියට කමෙන්ටි දමනඑක නවත්තපිය

      • silva says:

        මේ ගොන්නාම්බට හොදටම් රිදිල

  3. Sinhala Api says:

    Tho dannawanam Owa Thota keliya welawe tho kata wahagena indeewi. neda kalawaddo

  4. කිරිමෙල් says:

    අැමති කාලෙ කටත් … වැහිල, දැං අැරිල

  5. කොළුවා says:

    අපේ ගමේත් ටෑර් බාස් උන්නැහේ සුදු වෑං උස්සනෝ , හුලං ගිය ටෑර් ගලවන්න . මළ කෙලියයි ඒ යකා හිරේ ගියොත් අපි කෝමෙයි බයිසිකලේට හුලං ගාන්නෙ .

  6. ගන්ජ බන්ඩා says:

    සුදු ඔපරේටර් දන්නෙ නැත්නම් කවුද සුදු වෑන් ගැන දන්නේ.

  7. මෙන්න අනෙක් මිනිහා. මාධ්‍යෙව්දීන්ටත් වග කිව යුතුයි කියලා හිතන මේකගෙනුත් ප්‍රශ්න කළ යුතුයි. ආයෙත් ජම්පරය සූදානම් කරන්න.

  8. අක්බාර් ලොක්කා says:

    මොකෝ ඊලඟට බඩු බනිස් කරගන්න හදිස්සි

  9. Chinthana says:

    Field Marshal Sarath fonseka may be knows something & he has seen something but he is unable to give evidence whatever on his hand. Question is by knowing the facts & figures & hiding those fact & figures is also considered as victim.. Isn’t it..?? What he did all the time from 2015 to 2019… ?? Is he keeping those evidence to black mail somebody…?? or he just need to show to the public that “kibul sudu” van’s were very simple case, hence the “other “sudu” vans (that he Knows) were very serious case. That’s why he came into know in the first time About “kibul sudu van”. Kibul drivers already admitted for his guilty. But the Field marshal Fonseka still have doubt about them…WHY…??

  10. David Milli-banda says:

    May Vaa Chalaya kuliyata ne kahinne………..
    Thopilata owwuwa kiyala nadu damanna avurudhu 4k thibba. Monawada kalay?
    Ko nadu ????

    Yako koti thopita gahawwe haamuda kandawura athule……….. lajja nadda?

  11. kala wedda says:

    Palayang yakko CID ekete gihin kiyapang umbe sakshi, kudu gahala dodawanne nethuwa

  12. gamarala says:

    මේ යකා ජම්පරය අදින්න කාලය ඇවිත්

  13. රුවන් says:

    මග මරු වෙකුට. බිළි දෙන්න වෙන්නෙ බොල ගොන් බූරුවා තෝ.උඹ මහා කාලකන්නියෙක් පොන්නසේකා………

  14. Winsara says:

    Ammata siri, eli bahala. mama hithuwe mahindawa hoyan yanna athi kiyala ellanna.

  15. Kadiya says:

    කවුරුළඟ හෝ තියනවානම් ලිංක් එක එවන්න “යුදහමුදාව හමුදාපතිගේ බූදලයක්ද” යන ලිපියේ. මුගේ රෙද්ද ගලවලා ඔලුවේ ඔතන්න ඕන. නමුත් මේ කලවැද්දට ලැජ්ජාවක් නම් නැහැ.

  16. parlimenthu hansad says:

    lasantha gathanaya kale SF ge alugosuwo. ranil kiyayi

  17. sw says:

    මූ මෙච්චර කාලයක් ආණ්ඩුවේ ඉදලා කෙලවුනාට පස්සේ ආයෙත් සුදුවෑන් ගැන කියවනවා .බොකුබඩවැල් එලියට පැන්න වෙලාවේ කූරියා ගහන්න දෙන්න තිබුණේ .මුගෙයි බෑනගෙයි හොර බිස්නස් ටික කරන්න දුන්නනම් තාමත් රාජපක්ෂලා හොදයි .

    • මාරයා says:

      දේශපාලන අදහස් නිසා ඔච්චර ගුණමකු වෙන්න එපා.ඒ මනුස්සයා සනීප වෙලා තවත් යුද හමුදාපති කෙනෙකුට කොටි ප්‍රශ්නේ ඉතුරු කරන්නේ නැහැ කියලා යුද්දෙ අවසන් කරන්න නායකත්වය දුන්නා
      දැන් එක එක ලොක්කො බැබළෙන්නේ එතුමාගේ කැපකිරීමට පින්සිද්ද වෙන්න.

      • silva says:

        අනේ පල කුක්කො යන්න මහින්දල මු හමුද පති නොකෙරුව්නම් මු සිකුරිටි කාරයෙක් නැත්නම් සිකුරිටි so

  18. HENA says:

    gemmbek kata arii….

    kade yana marshal

  19. G says:

    Moda harako
    Pera dinayaka tho anda japare
    Navata adinna venavaaa

  20. සාධාරණ මිනිසා says:

    මේ Comment දැක්කම හරිම කලකිරීමක් ඇති වෙනවා. දේශපාලන අදහස් විසින් මිනිසුන් කොච්චර වෙනස් කරලා තියෙනවද .හිටපු යුද හමුදාපති තුමාගේ රටට කොතරම් උතුම් සේවාවක් කළා ද කියලා මේ අමනයින්ට මතක නෑ

  21. ගෝටාභය සර්ට වඩා ඇත්තටම මූනම් සුදු වැන් ගැන දන්නවා ඇති …මුගෙනුත් මොනවහරි දැනගන්න පුලුවන් වෙයි…දැන්වත් කට පියාගෙන හිටු. කලවැද්දා ..

  22. ada says:

    you always publish fake and we don’t care.pl don’t waste time and do something you can do which worth to country. you did null to county man

  23. UNP GAL IBBA says:

    මූ කලුවැන් පියා සුදු වැන් නිර්මාත්‍රුවරයා ප්‍රේමදාස බව තොපිනොදන්නවාට අපි දන්නවා පාතාලය බිහිකල පියා ප්‍රේමදාස,
    නොදන්නවානම් දැන්වත් දැනනියව්???

Main News